ඩයලොග් සාපෙ

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඩයලොග් කැරියොන්ගෙ ස්පීඩ් අඩු ඇයි බන්? මම හිතුවෙ රෑට ස්පීඩ් ඇති කියල. මොන කරුමයක් ද ඕයි මේ. සාපයක් මේ රටෙ ඉපදිච්ච එක :growl:
    💯
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,600
    113
    Piliyandala
    ඩයලොග් එවුන් ගේ ස්ලෝ නිසා ෆයිබර් ගන්න හිතන් ඉද්දි මේකේ එස් එල් ටි එවුන් කරන බැලු වැඩ ත්රෙඩ්ස් දැක්කම ගන්න හිතෙන්නේ නැහැ බන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    මට හිතෙන්නේ ඒක area එක මත ඩිපෙන්ඩ් වෙනවා ඇති කියලා. අපි ඉස්සෙල්ලම කොපර් line එකෙක් පාවිච්චි කරේ. Fiber එකට මාරුවෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. කවදාවත් අවුලක් උනේ නම් නෑ මචන්. මොකක් හරි fault එකෙක් උනත් පැය 24ක් ඇතුලත හදලා දුන්නා එව්වත් මචන් ටෙලිෆොනේ එකේ ආව කේස් . හැබැයි මේ pandemic period එකේ මුකුත් complain එකක් දාලා නම් නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අපේ පැත්තට ඊයේ ඇද්දා. තව සති 3 න දෙනවා කිව්වා. බලමු.
     
    • Love

    අරගන්න මචන්. Fiber used කරාම වෙන connection එකක් use කරන්න හිතෙන්නේ නෑ පට්ටම වෙනසක් තියෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,600
    113
    Piliyandala
    මට හිතෙන්නේ ඒක area එක මත ඩිපෙන්ඩ් වෙනවා ඇති කියලා. අපි ඉස්සෙල්ලම කොපර් line එකෙක් පාවිච්චි කරේ. Fiber එකට මාරුවෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. කවදාවත් අවුලක් උනේ නම් නෑ මචන්. මොකක් හරි fault එකෙක් උනත් පැය 24ක් ඇතුලත හදලා දුන්නා එව්වත් මචන් ටෙලිෆොනේ එකේ ආව කේස් . හැබැයි මේ pandemic period එකේ මුකුත් complain එකක් දාලා නම් නෑ.
    Ow. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?
     
    • Like
    Reactions: NRTG

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    Ow. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?

    එහෙම එකක් නෑ බං. යන්න තියෙන පාර කොහඳට පලල් වෙලා කාපට් වෙන එක වෙන්නේ. ඉක්මනට ලේසියෙන් යන්න එන්න පුලුවන්. එහෙමයි කියල වාහනේ පිච්චෙන තෙල් ප්‍රමානෙ වැඩි වෙන්නෑ.
     
    • Love
    Reactions: shameera89 and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගන්න මචන්. Fiber used කරාම වෙන connection එකක් use කරන්න හිතෙන්නේ නෑ පට්ටම වෙනසක් තියෙනවා.
    අපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ow. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?
    එහෙම නම් නෑ මචන්. ඕක වෙන්නේ download speed එක වැඩි නිසා තමන් පාවිච්චි කරන data ටික පරිස්සම් කරගන්න ඕන. surfing වලදී අවුලක් නම් නෑ. Download කරද්දී time එක නෙවෙයි බලන්න ඕන යන data ටික

    අපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.
    අවුලක් වෙන්නේ නෑ මචන් fiber line එකෙන් ගොඩ දාගන්න පුළුවන්
    ------ Post added on Jun 22, 2021 at 9:09 AM
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    අපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.
    Ehem okootma denna bane eka dp eken connection 8i denne tak gala ganin...SLT un dwmand karanwa connection eka
     
    • Like
    Reactions: HAneo