ඩයලොග් කැරියොන්ගෙ ස්පීඩ් අඩු ඇයි බන්? මම හිතුවෙ රෑට ස්පීඩ් ඇති කියල. මොන කරුමයක් ද ඕයි මේ. සාපයක් මේ රටෙ ඉපදිච්ච එක 


ඩයලොග් කැරියොන්ගෙ ස්පීඩ් අඩු ඇයි බන්? මම හිතුවෙ රෑට ස්පීඩ් ඇති කියල. මොන කරුමයක් ද ඕයි මේ. සාපයක් මේ රටෙ ඉපදිච්ච එක![]()
Ekath buffer wenawa144p බලන්න. කොහොම බැලුවත් ඔක්කොගෙම අන්තිමට එකමදේ්නෙ වෙන්නේ
මට හිතෙන්නේ ඒක area එක මත ඩිපෙන්ඩ් වෙනවා ඇති කියලා. අපි ඉස්සෙල්ලම කොපර් line එකෙක් පාවිච්චි කරේ. Fiber එකට මාරුවෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. කවදාවත් අවුලක් උනේ නම් නෑ මචන්. මොකක් හරි fault එකෙක් උනත් පැය 24ක් ඇතුලත හදලා දුන්නා එව්වත් මචන් ටෙලිෆොනේ එකේ ආව කේස් . හැබැයි මේ pandemic period එකේ මුකුත් complain එකක් දාලා නම් නෑ.ඩයලොග් එවුන් ගේ ස්ලෝ නිසා ෆයිබර් ගන්න හිතන් ඉද්දි මේකේ එස් එල් ටි එවුන් කරන බැලු වැඩ ත්රෙඩ්ස් දැක්කම ගන්න හිතෙන්නේ නැහැ බන්
අපේ පැත්තට ඊයේ ඇද්දා. තව සති 3 න දෙනවා කිව්වා. බලමු.මට හිතෙන්නේ ඒක area එක මත ඩිපෙන්ඩ් වෙනවා ඇති කියලා. අපි ඉස්සෙල්ලම කොපර් line එකෙක් පාවිච්චි කරේ. Fiber එකට මාරුවෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. කවදාවත් අවුලක් උනේ නම් නෑ මචන්. මොකක් හරි fault එකෙක් උනත් පැය 24ක් ඇතුලත හදලා දුන්නා එව්වත් මචන් ටෙලිෆොනේ එකේ ආව කේස් . හැබැයි මේ pandemic period එකේ මුකුත් complain එකක් දාලා නම් නෑ.
අරගන්න මචන්. Fiber used කරාම වෙන connection එකක් use කරන්න හිතෙන්නේ නෑ පට්ටම වෙනසක් තියෙනවා.අපේ පැත්තට ඊයේ ඇද්දා. තව සති 3 න දෙනවා කිව්වා. බලමු.
Ow. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?මට හිතෙන්නේ ඒක area එක මත ඩිපෙන්ඩ් වෙනවා ඇති කියලා. අපි ඉස්සෙල්ලම කොපර් line එකෙක් පාවිච්චි කරේ. Fiber එකට මාරුවෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. කවදාවත් අවුලක් උනේ නම් නෑ මචන්. මොකක් හරි fault එකෙක් උනත් පැය 24ක් ඇතුලත හදලා දුන්නා එව්වත් මචන් ටෙලිෆොනේ එකේ ආව කේස් . හැබැයි මේ pandemic period එකේ මුකුත් complain එකක් දාලා නම් නෑ.
Ow. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?
අපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.අරගන්න මචන්. Fiber used කරාම වෙන connection එකක් use කරන්න හිතෙන්නේ නෑ පට්ටම වෙනසක් තියෙනවා.
එහෙම නම් නෑ මචන්. ඕක වෙන්නේ download speed එක වැඩි නිසා තමන් පාවිච්චි කරන data ටික පරිස්සම් කරගන්න ඕන. surfing වලදී අවුලක් නම් නෑ. Download කරද්දී time එක නෙවෙයි බලන්න ඕන යන data ටිකOw. Fiber Data Usage eka Normal 4g or ADSL Connection ekka compare karama wedi da ban? mata meka explain karahanko?
අවුලක් වෙන්නේ නෑ මචන් fiber line එකෙන් ගොඩ දාගන්න පුළුවන්අපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.
Ehem okootma denna bane eka dp eken connection 8i denne tak gala ganin...SLT un dwmand karanwa connection ekaඅපේ පැත්තට අනේ මන්ද බන් එක මගුලක් වත් හරියට එන්නේ නැ . අපේ ගෙදරට නෙමේ අපේ ගමටම එහෙමයි. ඉන්ඩෝ ඩයලොග් සිග්නල් එන්නේ නැ හරියට. වටේම ඉන්නේ සොෆ්ට්වෙයාර් කරන උන් පොඩි කොල්ලෝ එහෙම. එක මල්ලි කෙනෙක් ඉන්නවා රට කම්පනියක වැඩ මෙහෙ ඉදන්. එපා වෙලා උන් ඔක්කොටොම. අපි සේරම කියල තම ෆයිබර් ලයින් ඔය අදාල තියෙන්නේ. මේක වත් හරියට තිබ්බොත් හරි බන්.