ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මම ඔය දන්නා හැම විදිහටම ස්කෑන් කරා.....එත් ටි වී එකේ කිසිම වෙනසක් නෑ....ෆ්‍රී චැනලුත් නෑ...
    අන්තිම අප්ඩේට් එක තියෙන්නේ 2018/11/29
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මම ඔය දන්නා හැම විදිහටම ස්කෑන් කරා.....එත් ටි වී එකේ කිසිම වෙනසක් නෑ....ෆ්‍රී චැනලුත් නෑ...
    අන්තිම අප්ඩේට් එක තියෙන්නේ 2018/11/29

    :D:rofl::P ona nam kiyapan bro... prepaid da ube??
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    Mageth 9/- package eka update ekak nam awe naha.rescan succesfully kiyala awa....channel free penne naha...

    1777ට කෝල් කරාම උන් එහෙම එකක් දන්නෙවත් නෑ බන්. මම ලින්ක් එක කිව්වම උන්ට එහෙම එකක් පෙන්නෑලු