ෆින්ලන්ඩ් දෙක

Lovtus

Well-known member
  • Apr 26, 2015
    3,238
    5,574
    113
    සුද්දෝ උඹව දැක්කම මූනට කෙල ගහල යන්නේ නැද්ද බං?

    කිරියේ ඉන්න විශේෂඥයෝ කිව්වේ නම් එහෙමයි :(
    හැම එකාටම උඹට වගේ මුසල කාලකන්ණි මුණු නෑ
     
    • Like
    Reactions: HAneo

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,446
    6,492
    113
    හැම එකාටම උඹට වගේ මුසල කාලකන්ණි මුණු නෑ
    ආ හොරෙන් australia යන්න හදපු පොන්නය නේද මේ අඬ අඬ පස්සෙන් එන්නේ?

    කෝ පොන්නයෝ දැන් බෝට්ටුවේ ගියාද?
     
    • Like
    Reactions: HAneo

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    86
    292
    53
    Sri Lanka
    මචන් වීසා ප්‍රෝසෙස් එක ගැන පොඩ්ඩක් කියපන්. මේ දවස් වල ඉන්ටර්වීව් දෙකක් තුනක් කරලා බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,210
    24,183
    113
    Homagama
    මචන් වීසා ප්‍රෝසෙස් එක ගැන පොඩ්ඩක් කියපන්. මේ දවස් වල ඉන්ටර්වීව් දෙකක් තුනක් කරලා බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
    විසා නෙමේ කෙලින්ම PR එකක් දෙන්නේ. එක දෙන බේස් එකක් තියනවා. ස්ටුඩන්ට් සහ වරක්.
    ඔය බලාපොරොත්තු වෙන්නේ වරක් නිසා එක ටිකක් කම්ප්ලිකෙටඩ් ප්‍රොසෙස් එකක්.
    එන්ටර්ෆින්ලන්ඩ් එකේ අප්ප්ලිකේෂන් එක හදලා එක සබ්මිට් කරන්න ඕනේ පෙය්මෙන්ට් එක කරලා
    එක කරන්න කලින් ඉන්දියා යන්න විස ගහගන්න ඕනේ. මොකද විසා පරක්කු උනොත් උබට යන්න වෙන්නේ නැ . අප්ප්ලිකේෂන් එක දීලා සතියෙන් හරියටම ඉන්දියා යන්න ඕනේ. ඉන්දියාවේ මහා දෙයක් නැ. එක කරලා අවාම උබට නෙක්ට් දේ එකේ PR එක හම්බෙනවා. හැබැයි පව්ලේ අය යනවා නම දිකියුමන්ට් ටිකක් ලිගලයිස් කරන්න කාලේ යනවා.

    PR එක එක්ක D-visa එකටත් දාන්න යුරෝ 80 වැඩියෙන් යනවා. උබ ඉන්දියාවේ ඉදලා විසා එක ගහගෙනම එන්න. vfs ගිහින් පහුවදා ලංකාවට එන්න එපා. ඒ විසා එක වැදුනාම ශේන්ගන් ඕනේ රටක යන්න පුළුවන්. ඊළගට ඉතින් එන්න තමා තියෙන්නේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    1,238
    1,183
    113
    Colombo
    ඔන්න අහපු ප්‍රශ්න වලට උත්තර.
    මමත් දන්නා තරමින් කියන්නේ.

    මෙහෙට එන්න ක්‍රම 3k තියනවා.
    1. ස්ටුඩන්ට් 2. වරක් 3. බිස්නස් එකකට

    මේකෙන් 2 සහ 3 කියන කැටගරි සැහෙන්න ස්පීඩ් දෙනවා PR එක. ඒ කියන්නේ සති දෙකෙන් බඩු අතේ.
    ස්ටුඩන්ට් යන්න ඕනේ උන්ට සම්පුර්න විස්තරේ තියනවා මේ youtube චැනල් එකේ. මේකේ වැඩි විතර ඕනේ නම් අහන්න. හෝ ඒ චැනල් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ චැනල් එක මට කිසිම සම්බන්දයක් නැ
    https://www.youtube.com/@hellofinland995

    specialist
    -------------
    https://migri.fi/en/specialist

    start-up entrepreneurs
    ------------------------------
    https://migri.fi/en/fast-track-for-startup-entrepreneur

    මේ දෙකේම තියනවා ෆාස්ට් ට්‍රැක් කියල එකක්. ජොබ් එකක් හොයාගන්න ඕනේ මේකට අප්ප්ලයි කරන්න කලින්.

    ජොබ් එකක් හොයාගන්නේ කොමද
    ---------------------------------------------------
    සරලව කියන්නේ
    1. පලවෙනි පිටුවේ තමන් ගැන සුපිරියට කියවෙන පිටු දෙකක් මැක්ස් යන සිවි එකක් හදාගන්න.
    2. ඔයාට කියන්න ඕනේ හැම වටපදන්ගුවක්ම දාලා linkedin එකක් හදන්න. එකේ හැම පොඩි විස්තරයක්ම දාන්න
    3. ඔයා කල වැඩ දාල git එකක් හදලා තිබීම අනිවාර්යයි. ඒ වගේම ඔයා ප්රෝග්‍රමින්ග් කරනවා නම් එකට පිටින් ගිය දෙයක් කල කියල පෙන්නන විදිහක් හදාගන්න.
    4. glassdoor , indeed and linkedin වලින් තම ජොබ් වලට අපලයි කරන්න ඕනේ.

    සාමන්යෙන් ඉන්ටවිව් එයි . එකට 10 ක් දාල ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම 300 - 400 ක් අතර දාපල්ලා. එකයි නේ කැරකෙන්න ඕනේ. ඉන්ටවිව් එක අවාම කියපල්ලා කරන විදිහ කියල දෙන්නම්. එකේදී උන් වැදගත් දෙයක් අහයි. එක තමා ඔයාගේ පැත්තෙන් සැහෙන වැඩක් කරන්න තියන නිසා ඔයා කැමතිද මයිග්රේට් වෙන්න. එහෙම නැත්නම් ඔයා ඒ ටික කරගන්නවා නම් අපි රේඩි වගේ. එකට ඔකේ කියල දාල එදා ඉදන් වැඩ ටික පටන් ගන්න ඕනේ

    වැඩ ටික.
    -------------
    1. උබේ ඩිග්රි එක අරගෙන ෆොරින් මිනිස්ට්‍ර්ය් එකට ගිහින් සෙටිෆයි කරගන්න ඕනේ
    2. උබේ දවසෙන් වැඩි කොටසක් එන්ටර් ෆින්ලන්ඩ් එකේ තමා ඉන්න වෙන්නේ.

    https://enterfinland.fi/eServices/dashboard

    මේකේ අකව්න්ට් එකක් හදාගෙන අප්ප්ලිකේෂන් එකක් ස්ටාර්ට් කරන්න ඕනේ. උබට කම්පැනි එකෙන් දීපු ඔෆර් ලෙටර් එක ඕනේ වෙනවා. ඔය ඇප්ලිකේෂන් එකට උබේ කම්පැනි එක ඩේටා දාන්න ඕනේ.එක උන් කරයි.

    අදාළ සෙක්ෂන් හරියට ෆිල් කරගන්න ඕනේ. මේක කරන විදිහ අමාරු නම් අහන්න මම කියල දෙන්නම්

    ෆාස්ට් ට්‍රැක්
    ----------------
    මෙහෙ වරක් ෆොස් එක සැහෙන්න අඩු නිසා මුන් මේක ගෙනත් තියෙන්නේ. හැබැයි අඩුයි කියල ඉන්න හැම එකාම ගන්නේ නැ . එකට තමන් කොලිෆයි වෙන්න ඕනේ. මේකෙන් සති දෙකෙන් PR දෙනවා. ඒ එක්කම ශේන්ගන් D-VISA වලටත් දෙනවා. මොකද PR එන්න කලින් විසා එකෙන් ෆින්ලන්ඩ් වලට ඇවිත් වැඩ පටන් ගන්න පුළුවන්. මේ විසා එකෙන් ශේන්ගන් ඕනේ රටකට යන්න පුළුවන් . එංගලන්තේ රැ ඉන්න බැ . ට්‍රාන්සිට් පුළුවන්

    https://migri.fi/en/fast-track-for-specialist

    මේ ගැන වැඩි විස්තර අහන්න ඕනේ. අහන උන්ට කියල දෙන්නම්.

    ෆින්ලන්ඩ් වලට අවම
    ----------------------------

    වරක් කරන උන්ට අපාර්ට්මන්ට් දෙන්නේ නැ . ඒ නිසා උබ කම්පැනි එකෙන් සති දෙකකට අපාර්ට්හොටෙල් එකක් ගන්න ඕනේ. මෙහෙ එක පාරටම අපාර්ට්මන්ට් ගන්න කොහොමත් බැ . එකට හේතුව මම ඊලග සෙක්ෂන් එකේ කියන්නම්. එහෙම අපාර්ට්හොටෙල් හැම දේම තියනවා උයාගෙන කන්න ඕනේ කරන දේවල් ඇතුළු සියලුම දේවල්. මෙහෙ උදේට කන්න කෙරෝස්කි කියල කඩ තියනවා. එකේ යුරෝ 2 බර්ගර් , හොට ඩෝග් වගේ දේවල් තියනවා. එකක් කවාම ගල් බනිස් දැම්ම වගේ තමා.

    හුගක් කම්පැනි වල එපාසි ඇප් එක තියනවා . රටේ හැම රෙස්ටුරන්ට් එකක්ම මේ ඇප් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. උබ කන කෑම එකේ % එකක් කම්පැනි එකෙන් දානවා උබ ඉතුරු ටික. හැබැයි රෙස්ටුරන්ට් එකේදී සල්ලි දෙන්න ඕනේ නැ ඇප් එකේ රෙස්ටුරන්ට් එක තෝරලා ගාන දාල ස්ලයිඩ් කරලා කශියර්ට පෙන්නන තියෙන්නේ. හෙනම ලේසි.

    ඊළගට ආපු ගමන මෙහෙ DVV එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ අයිඩි කාඩ් එක වගේ. එක දවසින් එනවා ජොබ් කරන උන්ට . ස්ටුඩන්ට් ලට මාස 3 ක් වගේ යනවා.

    ඊට පස්ස KELA කියල ෆන්ඩ් එකක් තියනවා එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. එකෙන් තමා උබට බෙනිෆිට් එන්නේ.

    අමාරුම බැංකු අකව්න්ට් ඕපන් කිරිල්ල
    ------------------------------------------------------

    යුරෝ වලින් රටේ වැඩ යන නිසා මෙහෙ AC එකක් හදන එක සහෙන්නම අමාරුයි. මනි ලෝන්දරින් වෙන්න දෙන්නේ නැති නිසා උබ ගැන සැහෙන්න හොයනවා. අඩුම සති 4 ක් යනවා අවමය හොදේ එකක් හදන්න. එක හැදුවාම උබව මුළු යුරෝපෙටම ඕපන් වෙනවා. ඒ තරම් බලවත් කාඩ් එකක් හම්බෙන්නේ. ඒ වගේම bank ID කියල එකක් ලැබෙනවා. මෙන්න මේ
    bank ID එක තමා ෆින්ලන්ඩ් වල රජා. උබට මෙහෙ කක්කා බෙට්ටක් දාන්නත් අමාරුයි මේක නැතුව

    උදා: දැන් අර අපාර්ට්මන්ට් එක ගන්න යනකොට ඒ කම්පැනි එකේ සයිට් එකට ලොග් වෙන්න ඕනේ නේ. අන්න එකේදී උන්ගේ සයිට් එකේ වෙනම අක්කොඋන්ට් හදන්න නැ . අර උබේ bank ID එකෙන් එකට ඔතොන්ටිකෙට් වෙන්න ඕනේ. එකෙන් ගියාම උන් උබව ෆුල් ට්‍රස්ට් කරනවා. ඒ වගේම හෙල්ත්කෙයා මෙකි නොකී හැම මගුලක්ම ලොග් වෙන්න තියෙන්නේ මේ bank ID එකෙන්. ආපු ගමන් මේක හදන්න බැරි නිසා උබට ඉන්න තැනක් හදාගන්න බෑ එකයි කම්පැනි එකෙන් ඉල්ලගන්න ඕනේ කිව්වේ.

    දැන් හරි
    ------------
    ඔන්න ඔතෙන්ට අවා කියන්නේ ඉතින් ෆින්ලන්ඩ් වැසියෙක් තමා. කිසිම කරදරයක් නැ. මෙහෙ හුගක් වාහන වල යන්නේ නැ යන්නේ බස් ට්‍රෑම් වල. මාසෙටම සීසන් එකක් ගන්න පුළුවන් යුරෝ 56 යි. එකෙන් ට්‍රෑම් , බස් කොච්චි බය්සිකල් ඕනේ මගුලක යන්න පුළුවන්. බස් එකට නැගලා කාඩ් එක පන්ච් කරන්නට් හින්නේ. මෙන්න මේ සයිට් එකේ තියනවා විස්තරේ. එන උන් මේක බලලා හොදට ඔලුවේ තියාගන්න ඕනේ, මොකද නැත්නම් මග තමා ඉන්න වෙන්නේ.
    https://www.nysse.fi/en/front-page.html

    හැම හෝල්ට් එකකම යන බස් අන්කේ සහ එන වෙලාව ගහලා තියනවා. වෙනස වැඩිම තත් 20 ක් වෙයි. හරිම ටයිම් එකට හැම දේම වෙනවා. ඕනේ ප්ලැන් එකක් ගහලා වැඩ කරන්න පුළුවන්. ට්‍රෑම් ඇතුලේ තියනවා යන පාර , දැන් ඉන්න තැන සහ ඊලග හෝල්ට් ඩිගිටල් ඩිස්ප්ලේ වල දාල. ඒ නිසා වරදින්නේ නැ . සමහර බස් වලත් මේක තියනවා . බස් එකේ යද්දී මැප් එක දාගන්න පුරුදු වෙනකන්

    මෙහෙට එනකොට යුරෝ ගෙන්න . කඩවල යුරෝ ගණන්ව. ඒවගෙන් බදු ගන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් කිසිම දෙයක් බැ අරක හදාගන්න කන්.

    මෙහෙ ඩොක්ටර් ලා චැනල් කරන සින් එකක් නැ . මෙහෙ පාමසි එක ඇතුලේ ඉන්නවා නර්ස් ලා. උන්ට තමන්ට ඕනේ දේ කියල බෙහෙත් ගන්න පුළුවන්. නර්ස් ලාට බලන්න අමාරු කෙස් එතන එහා ඉන්න ඩොක්ටර් ට දානවා. පොර ගේ ගණන් වැඩි. එකත් අමාරු නම් තමා ස්පෙෂලිස්ට් ලා ලගට යන්නේ. මෙහෙ මිනිසුන්ට හැදෙන්නේ හෙම්බිරිස්සාව විතරයි.

    කන්න බොන්න බඩු ගෙනල්ලා කරනවා නම් යුරෝ 150 තම උපරිම යන්නේ පුතා, මෙහෙ හදන ප්‍රොඩක්ට් හුගක් යුරෝ 2න උදා යන්නේ නැ උදා: චීස් 500G යුරෝ 1.40 මෙහෙ හදන එකක් තියනවා. බිත්තර 12 ම යුරෝ 1 ඉදන් 3 වෙනකන් තියනවා සයිස් එක අනුව. ඉතුරු ඒවා උබල අනුමානෙට හිතාගනිල්ලා. හැබැයි බත් කන්න ගියොත් පට්ට ගණන්. ඒවා තියෙන්නේ අශියන් මාකට් එකේ. කිලෝ එක යුරෝ 6 ක් වෙනවා බාස්මති. පරිප්පු කිලෝ එක 10 විතර වෙනවා.

    අවසානේ
    -------------
    මෙහෙ මිනිස්සු තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න මිනිස්සු. එක ලොකු කමක් කියල තමා මුලින් හිතෙන්නේ. හැබැයි උබට කරදරයක් උනොත් මැස්සෝ වගේ වට වෙන්නේ. හරිම නිදහස් රටක්. මිනිස්සු පාරේ බියර් එකක් ගහලා ඕනේ තැනක සිගා එකක් ගහලා යනවා. හැබැයි රුල්ස් වලට අනුව. මුන් මිනිස්සු විශ්වාස කරන්නේ හොදට බලලා. උන්ට ෆිට් උනොත් එහෙම ආයි පන උනත් දෙනවා. එක වෙන්න සති දෙක තුනක් යනවා.

    අපි ලංකාවේ හිටියේ ෆේල් සිස්ටම් එකක. මෙහෙ ඇවිල්ලා ඒ විදිහට ඉන්න හදන්න එපා. මෙහෙ ලෝකෙම අංක 3 දැන් තියෙන්නේ යම් දෙයක් නිසා ඒ නිසා මෙහෙට ඇවිල්ලා මෙහෙ විදිහට ඉන්න බලන්න . එතකොට තේරෙයි අයි මුන් ලෝකෙන්ම 3 උනේ කියල. එච්චරයි කියනන් තියෙන්නේ

    ඕනේ දෙයක් තියේ නම් මේකේ අහපල්ලා. නැත්නම් PM කරන්න.
    මචන් ෆින්ලන්ඩ් වල ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන්ද? නැත්තම් උන්ගේ භාසාව ඉන ගන්න ඔ්නද? අනිත් ප්‍රශ්නෙ තමයි සීවී ඒකේ පලවෙනි පිටුවෙ කතාව ඒහෙමම ඔ්නද? 1 page eka ape full description ekak wenna one kiyala kiwe. mage cv eke working experince 2 pages walata kadila tiyenne. eka case da? anit prashne tamai mama hardware side eke kenek. Github eken mata wedak tiyeida? danne nati nisa mewa ahanne danganna. Puluwan widiyata answer dapan machan
     
    • Like
    Reactions: Noah_Trent

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    3,238
    5,574
    113
    ආ හොරෙන් australia යන්න හදපු පොන්නය නේද මේ අඬ අඬ පස්සෙන් එන්නේ?

    කෝ පොන්නයෝ දැන් බෝට්ටුවේ ගියාද?
    planes තියෙද්දී මොකටද ගම්කබරයෝ බෝට්ටුවල යන්නේ 🤭
     
    • Haha
    Reactions: HAneo

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,446
    6,492
    113
    planes තියෙද්දී මොකටද ගම්කබරයෝ බෝට්ටුවල යන්නේ 🤭

    තොපි වගේ ගංකබර හැත්ත කවද්ද ප්ලේන් වලට ගත්තේ? :rofl:

    මාරවිල සෙට් එකක් යන්න හදන්නේ. මටත් එන්න කිව්වා. හැබැයි මම නම් යන්නේ නෑ. මගදී කෙලවුනොත්!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,446
    6,492
    113
    ඇඩ්වැඩ් පකයා, මේකේ ලොජික් එක කියපන්කෝ

    border force වලට තේ බොන්න සල්ලි දීල බෝට්ටුවෙන් යන්න පුළුවන් කියල හිතන් ඉන්න උඹට මොන ප්ලේන්ද බං? :rofl:

    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    7,258
    1
    4,493
    113
    TrapHouse

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    3,238
    5,574
    113
    border force වලට තේ බොන්න සල්ලි දීල බෝට්ටුවෙන් යන්න පුළුවන් කියල හිතන් ඉන්න උඹට මොන ප්ලේන්ද බං? :rofl:
    උන් බැහැලා අසයිලම් ගහලත් ඉවරයි. උඹ තාම මෙතන හොටු පෙරාගෙන පුක දෙනවා 🤭 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,446
    6,492
    113
    උන් බැහැලා අසයිලම් ගහලත් ඉවරයි. උඹ තාම මෙතන හොටු පෙරාගෙන පුක දෙනවා 🤭 🤭

    යකෝ July බෝට්ටුවේ නැගපු උන්ට December වෙද්දී asylum දීලත් ඉවරද? මොකක්ද අයිසේ බොරුවක් උනත් හරියට කියපන්කො :rofl:

    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    664
    1,115
    93
    විසා නෙමේ කෙලින්ම PR එකක් දෙන්නේ. එක දෙන බේස් එකක් තියනවා. ස්ටුඩන්ට් සහ වරක්.
    ඔය බලාපොරොත්තු වෙන්නේ වරක් නිසා එක ටිකක් කම්ප්ලිකෙටඩ් ප්‍රොසෙස් එකක්.
    එන්ටර්ෆින්ලන්ඩ් එකේ අප්ප්ලිකේෂන් එක හදලා එක සබ්මිට් කරන්න ඕනේ පෙය්මෙන්ට් එක කරලා
    එක කරන්න කලින් ඉන්දියා යන්න විස ගහගන්න ඕනේ. මොකද විසා පරක්කු උනොත් උබට යන්න වෙන්නේ නැ . අප්ප්ලිකේෂන් එක දීලා සතියෙන් හරියටම ඉන්දියා යන්න ඕනේ. ඉන්දියාවේ මහා දෙයක් නැ. එක කරලා අවාම උබට නෙක්ට් දේ එකේ PR එක හම්බෙනවා. හැබැයි පව්ලේ අය යනවා නම දිකියුමන්ට් ටිකක් ලිගලයිස් කරන්න කාලේ යනවා.

    PR එක එක්ක D-visa එකටත් දාන්න යුරෝ 80 වැඩියෙන් යනවා. උබ ඉන්දියාවේ ඉදලා විසා එක ගහගෙනම එන්න. vfs ගිහින් පහුවදා ලංකාවට එන්න එපා. ඒ විසා එක වැදුනාම ශේන්ගන් ඕනේ රටක යන්න පුළුවන්. ඊළගට ඉතින් එන්න තමා තියෙන්නේ

    To clarify, what do you mean by PR here?

    Usually, what you get is a residence permit when you enter Finland for work. Upon 4 years of legal stay with permit A, you become eligible for a PR permit. Perhaps, you can clarify this to avoid confusion.

    If you genuinely did receive a PR (similar to what is granted with point-based systems in CAN or AUS), I'm curious to know more.

    And congratulations on your job!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,775
    9,856

    PR kiyanneth visa ekak nemeida? :confused:
     
    Yes It' RP Sorry for the term
    More specifically First Resident Permit
    https://migri.fi/en/first-residence-permit

    And i found a friend here who was saying that you can skip the Extended RP and can apply directly Citizen if you master Finish language and have more permanent Job here. but this is not 100% sure. i will ask more about this cus his wife works for Nokia as a Data scientist
    had no time to look for the future cus of my work load.

    PR kiyanneth visa ekak nemeida? :confused:
    I guess not
    ------ Post added on Dec 24, 2022 at 6:50 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    3,238
    5,574
    113
    යකෝ July බෝට්ටුවේ නැගපු උන්ට December වෙද්දී asylum දීලත් ඉවරද? මොකක්ද අයිසේ බොරුවක් උනත් හරියට කියපන්කො :rofl:
    ඇඩ්වැඩ් පකයෝ, asylum ගැහුවා කියන්නේ asylum වලට apply කළා කියන එක. උඹේ පුංචි මොළේ තැලිලද? 🥴
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,446
    6,492
    113
    ඇඩ්වැඩ් පකයෝ, asylum ගැහුවා කියන්නේ asylum වලට apply කළා කියන එක. උඹේ පුංචි මොළේ තැලිලද? 🥴

    border guard උන්ට සල්ලි දීල පනින්න පුළුවන් කියල හිතන් ඉන්න උඹනේ කියන්නේ :rofl:

    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol: