ෆින්ලන්ඩ් දෙක

HAneo

Well-known member
  • Jan 30, 2007
    11,210
    24,184
    113
    Homagama
    කියන තරම් සුන්දර නෑ. Depends ඉතින් එක එක්කෙනාගෙ ඕනා එපාකම් එක්ක. 😁
    @HAneo ජොබ් එකකටද ගියෙ? නියමයි!
    ස්ටුඩන්ට් ගියා නම් ඉතින් සුන්දර නැ තමා මචන්. මොකද ලංකාවේ හොදම ඉන්ගිනියරින් කරලා ගිය උන් හිටන් ජොබ් නැතුව ඉන්නවා. පුළුවන් උපරිම උදව් කරනවා මම නම්. කොමත් ඔය ලංකාවේ හෙන ඔලුවෙන් ඉන්න මිනිස්සු මෙහෙ අවාම පොර ගතිය අඩු වෙලා නියමෙට හැදෙනවා පාර අතු ගාන්න උනත් පුළුවන් ගානට. ඊට පස්සේ තමා උන් සක්සස් වෙන්නේ. අපි නම් ලංකාවේ ඉදන්ම වඩේ එකයි පෙල්න්ටිය ගහලා පුරුදු නිසා ඕනේ මගුලක්.

    මෙහෙ මිනිස්සු අපි එක්ක කතා කරන්නේ නැ . අපි ඕනේ උන් එක්ක කතා කරලා ඉන්න. අපි උන්ගේ විශ්වශේ දිනා ගන්නකන් උන් බොක්කෙන් අපි එක්ක එන්නේ නැ . මිනිසුන් එක එක විදිහක් හැම රටකම. මේක හුගක් උන් හිතන්නේ සුදු හැම කළු හැම අතර කෙස් එකක් කියල. හබයෝ 90% වෙලේම එහෙම නැ . නාකි මිනිස්සු තමා ඔය විදිහට පාට බලන්නේ. රෙයා කෙස් ඇරුනම තරුණ උන් නම් එහෙම නැ.

    ස්ටුඩන්ට් ගිය උන්ට වඩා අපේ එන්ගේජ්මන්ට් එකක් තියනවා. මෙහෙ වැඩ කරන උන්ට කන්න බොන්න ජිම් යන්න ෆිල්ම් බලන්න වෙනම ඇප් එකක් තියනවා. මම නම් එකේ බෙහිෆිට්ස් උපරිම පාවිච්චි කරනවා. කන්නේ රෙස්ටුරන්ට් එකෙන්. එකේ ඉන්න උන් දැන් අදුනනව. ජිම් එකට ගිහින් දුවලා එනවා. එකේ සෙට් එකක් ටිකක් දනනවා. ලන්වේජ් එක අහු උනාම තව සෙට් වෙන්න පුළුවන්. ස්ටුඩන්ට් ගිය උන් එහෙම මුව් වෙන්නේ නැ උන් සුපර්මාකට් එකට තම වැඩිම යන්නේ
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    619
    289
    63
    hell

    හරි මචං 🤘
     
    • Like
    Reactions: HAneo