ඩයලොග් හොඳ පැකේජ් එකක් ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මගෙ දැනට තියෙන සිම් එකටම හොඳ පැකේජ් එකක් ගන්න ඕනි. ඉන්ටර්නෙට් නෙමෙයි. කෝල් තමා මූලික දේ. එපා වෙනවා බන් කෝල් දෙක තුනක් ගත්තාම සල්ලි ඉවරයි. අයිත් කාර්ඩ් දාන්න ඕනි. උබලට එහෙම සෙට් කරලා දෙන්න පුලුවන්ද special පැකේජස්. සිම් එක ප්‍රීපේඩ්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Sampath vishwa eken mama nam reload daganne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම දානවා මමත් අයියේ ඩයලොග් ඇප් එකෙන්. හෙන පාඩුයි නේද?
    ඔව් ඉතින්. මම නම් එක පාර දාගන්නවා බන් බලන්නේ නැතුව. ඒ ගැන මම අදහස් දක්වන එක වැරදි :yes:

    577
    1000 d2d minutes
    1000 d2 non d minutes
    3GB data

    577/- including taxes

    498
    1000 minutes to any
    3GB data
    498/- including taxes

    int 577 gahala 678 ta yawwama hari da ban?
    ------ Post added on May 11, 2022 at 11:11 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Mobitel එකක් කියන්න පුළුවන්නන් තවත් පින්
    මොබිටෙල් නම් power 500 (any net 500 min. /3GB data

    Prepaid නම් 360
    Any Network 250
    Mobitel Network 750
    1GB Data
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Mobitel එකක් කියන්න පුළුවන්නන් තවත් පින්

    B67A1DA8-FDED-4A61-A544-71E0C73CE32D.jpeg
     
    • Like
    Reactions: narihashan

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඔව් ඉතින්. මම නම් එක පාර දාගන්නවා බන් බලන්නේ නැතුව. ඒ ගැන මම අදහස් දක්වන එක වැරදි :yes:

    int 577 gahala 678 ta yawwama hari da ban?
    ------ Post added on May 11, 2022 at 11:11 PM
    Int internet card packages walata machan

    mekata 577 reload karanna nattam MyDialog app eken activate karaganna

    postpaid nam app eken change karaganna puluwan
     
    • Like
    Reactions: HAneo