ගෙවන ගානට එක තමා ලාබ බංඑතකොට මචන්? ඊට අඩු එකක් නැතෙයි ?
577
1000 d2d minutes
1000 d2 non d minutes
3GB data
577/- including taxes
Sampath vishwa eken mama nam reload daganne.මගෙ දැනට තියෙන සිම් එකටම හොඳ පැකේජ් එකක් ගන්න ඕනි. ඉන්ටර්නෙට් නෙමෙයි. කෝල් තමා මූලික දේ. එපා වෙනවා බන් කෝල් දෙක තුනක් ගත්තාම සල්ලි ඉවරයි. අයිත් කාර්ඩ් දාන්න ඕනි. උබලට එහෙම සෙට් කරලා දෙන්න පුලුවන්ද special පැකේජස්. සිම් එක ප්රීපේඩ්
Sampath vishwa eken mama nam reload daganne.
ඔව් ඉතින්. මම නම් එක පාර දාගන්නවා බන් බලන්නේ නැතුව. ඒ ගැන මම අදහස් දක්වන එක වැරදිඑහෙම දානවා මමත් අයියේ ඩයලොග් ඇප් එකෙන්. හෙන පාඩුයි නේද?

577
1000 d2d minutes
1000 d2 non d minutes
3GB data
577/- including taxes
498
1000 minutes to any
3GB data
498/- including taxes
මොබිටෙල් නම් power 500 (any net 500 min. /3GB dataMobitel එකක් කියන්න පුළුවන්නන් තවත් පින්
1.5GB neda 498 eke577
1000 d2d minutes
1000 d2 non d minutes
3GB data
577/- including taxes
498
1000 minutes to any
3GB data
498/- including taxes
https://thiwanka.lk/product/mobitel-any-network-1000min-sim/මොබිටෙල් නම් power 500 (any net 500 min. /3GB data
Prepaid නම් 360
Any Network 250
Mobitel Network 750
1GB Data
Int internet card packages walata machanඔව් ඉතින්. මම නම් එක පාර දාගන්නවා බන් බලන්නේ නැතුව. ඒ ගැන මම අදහස් දක්වන එක වැරදි
int 577 gahala 678 ta yawwama hari da ban?
------ Post added on May 11, 2022 at 11:11 PM