ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ??
අර 249 පැකේජ් එක දාපු යාලුවො කියන්නකො උන් කරන්නෙ යූටියුබ් එකේ ස්පීඩ් එක ලිමිට් කරන එක නේද? අපි 360 බලනවාද කියලා උන්ට හොයන්න බෑ නේද. අපි යූටියුබ් ඩවුන්ලෝඩ් කලත් ඒවත් අන්ලිමිටඩ් වෙන්න ඕන නේද?