ඉන්දියාවෙ ඉඳිද්දි මම ඩේටාවලට මිළ ගෙව්වෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට කියලා මම කීපවරක් ලියලා ඇති.
එහෙ 300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ලංකාවෙ මුදලින් රු. 10 800යි. මාසෙට ගාණ බැලුවොත් රු. 1800ක් විතර, බදුත් ඇතුළුව. ඩේටා අන්ලිමිටඩ්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් ඕන වෙලාවක පටගාලා 4K කොලිටියෙන් ලෝඩ්වෙනවා. ලැග් වෙන්නෙ නෑ. ඩ්‍රොප් වෙන්නෙ නෑ. ගේමින්වලට බාධාවක් නෑ.
නමුත් තවමත් ලංකාවෙ ISP තක්කඩින්ට අපි ගෙවන්න ඕන GB ගාණට. 90GB ගත්තාම, මේ හැත්ත ඒකෙන් 50ක් විතරම පාවිච්චි කරන්නෙ දෙන්නෙ රෑ 12න් පස්සෙ. ලංකාවෙ සමහර අන්ලිමිටඩ් පැකේජස් ඇත්තටම අන්ලිමිටඩ් කිව්වට ලිමිටඩ්. වැඩිපුර ඩේටා ඕන වුණාම උන්ටම ගෙවලා තව තව ගන්න ඕන. උන්ගෙ බිස්නස් මොඩ්ල් එක ඒක.
මේක මෙතෙක් කල් වෙනස් කරන්න කිසිම රජයකට උවමනාවක් තිබුණෙත් නෑ, මේක උන්ට ප්‍රශ්නයක් වුණෙත් නෑ. රජයේ අනුග්‍රහයෙන් දුවපු හොරකමක් සිද්ධවුණේ.
නමුත් අනුර කුමාරගෙ තරුණ ප්‍රඥප්තියෙ කඩිනම් ක්‍රියාමාර්ග අතරෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැක්කා. අවංකවම මෙහෙම දෙයක් දැකීම මට නම් මහ සතුටක්.
තරුණ ප්‍රඥප්තිය කියවන්න: https://www.npp.lk/si/policies/youth
- උපුටාගැනීමකි.