Questions ඩයලොග් 4G ස්ලෝව්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඩයලොග් 4G ස්ලෝව් නේ
    SLT 30Mbps පෙන්නන කොට ඩයලොග් 5 යි
    මොකද කරන්නේ
    සිග්නල් කණු 4/5 තියෙනවා

    රිටන් කරන්න බැරිද රවුටරේ ?
     
    • Like
    Reactions: Nidarshana_k

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඩයලොග් 4G ස්ලෝව් නේ
    SLT 30Mbps පෙන්නන කොට ඩයලොග් 5 යි
    මොකද කරන්නේ
    සිග්නල් කණු 4/5 තියෙනවා


    රිටන් කරන්න බැරිද රවුටරේ ?


    ලගදි ගත්තනම් පුලුවන් මං හිතන්නෙ, ගොඩක් කල් නම් බෑ.
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    owa hariyanne na. maasa gaanak unta call karala, banala banala barima thana disconnect karala SLT fiber gaththa. dan ithin 300 Mbps thiyenawa oni welawaka kisi aulak na
    ඔව් ඒ ඩයලොග් මලයියව්ව හරියන්නේ නෑ.. සිග්නල් full කටු 5ම තියෙනවා ඒත් down ස්පීඩ් 2 - 4 mbps.. කෝල් කරා උන්ගේ technicians ලා ආවා.. tech support එකෙන් රවුටර් settings වෙනස් කරලා බැලුවා.. 100 පාරක් විතර reset කරා හරිගියේ නෑ.. මන් ඉන්න location අවුලක් වෙන්න ඇති.. අපරාදේ වියදම් කරන එකත්..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,603
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    ඔව් ඒ ඩයලොග් මලයියව්ව හරියන්නේ නෑ.. සිග්නල් full කටු 5ම තියෙනවා ඒත් down ස්පීඩ් 2 - 4 mbps..
    mageth oya issue eka thiynwa oya speed ekamai
    mn karanne restart kranwa router eka speed eka enkanma

    1. Restart
    2.Check speed using speedtest.net
    3. If speed sucks Restart
    4. Repeat Until get the speed.


    3 parak withara karama hariynwa mata nm :(