ඩයලොග් 4G VS රවුටර්

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඩයලොග් 4G VS රවුටර්

    මන් ගාව ඩයලොග් 4g රව්ටර් එකක් තියෙනවා...මට ඕනේ මේක ප්රෝලින්ක් වයි ෆයි රව්ටර් එකක් එක්ක සම්බන්ද කරගන්න ...ඒම කරාම ප්‍රෝ ලින්ක් එකට සම්බන්ද වෙලා ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් වෙන්න ඕනේ....මේක කොහොමද කරගන්නේ...

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    meka wada naa mcn...
    mata one man gawa thiiyena dialog 4g router ekata tp link router 1 k connect karanna..eta passe tplink ekata connect wela internet yanna onaa
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    TL-WR841N_EU_14.0_03_normal_1524475432652f.jpg

    dialog router eke RJ45 etharnet cable eka tplink router nilpata ekata plug karanna..mamat use karanne ehema thama..

    router ekak ganna modem ekak hariyanne na..
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    TL-WR841N_EU_14.0_03_normal_1524475432652f.jpg

    dialog router eke RJ45 etharnet cable eka tplink router nilpata ekata plug karanna..mamat use karanne ehema thama..

    router ekak ganna modem ekak hariyanne na..

    mcn router ekai 4g router ekai tiyenne building dekaka...oka wifi signal walin karaganna barida?