ඩයලොග් 4G VS රවුටර්
මන් ගාව ඩයලොග් 4g රව්ටර් එකක් තියෙනවා...මට ඕනේ මේක ප්රෝලින්ක් වයි ෆයි රව්ටර් එකක් එක්ක සම්බන්ද කරගන්න ...ඒම කරාම ප්රෝ ලින්ක් එකට සම්බන්ද වෙලා ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් වෙන්න ඕනේ....මේක කොහොමද කරගන්නේ...