80 anytime keeyada
mage net walata monthly 1000k danawa65gb package eka, 15 bonus, 2999
mata tibbe 3999 100gb package eka,
man eka 2999 ekata downgrade karala, ituru 1000n work and learn package eka gatta,
den mata anytime 160gb tiyanawa, for the same price i paid for 100gb before , kohomada tikiri mole
i have 80gb work and learn plus 80gb anytime, work and learn eka gatte mostly for youtube but as u can see godak browsing + porn ehema gihin tyne work and learn package ekata, movies ekak dekak bewa ewa wenna ona anytime walin gihin tyne,(+fb)
fb, ticktok, owa ona nettam work and learn package ekenma jiwat wenna puluwan wei for some people.
View attachment 86124
YT one nan 249 eka danwahabai 360pFB whats app walata 6 month walatama 477 prepaid package ekak tiyenne. ekath gattha nan godaYT one nan 249 eka danwahabai 360p
මොකටද බන් ඔය බුකිය මම නම් ඩිලිට් කරල දැන් මාස 4ක් වගේmata tibbe 3999 100gb package eka,
man eka 2999 ekata downgrade karala, ituru 1000n work and learn package eka gatta,
den mata anytime 160gb tiyanawa , kohomada tikiri mole
Ya crossed my mind, ehema unoth 80gb package with unlimited fb ganna puluwan 1500 wage weddi, great fucking deal
මොකටද බන් ඔය බුකිය මම නම් ඩිලිට් කරල දැන් මාස 4ක් වගේ
ඔලුව නරක් වෙනව ඔකට ගියාම
එක්කෝ දේසපාලුවෝ දැකල තරහ යනව
එක්කෝ උන්ට කඩේ යන යාලුවෝ දැකල මල පයිනව
එක්කෝ සිගිති පාතාලේ උන් දැකල කලකිරෙනව
එක්කෝ එක එකාගේ නහෙන් ඇඩිලි
දැන් මොනාත් නෑ කාලෙත් ඉතුරුයි
https://www.dialog.lk/work-and-learn-pack
View attachment 86116
ටැක්ස් එකත් එක්ක 1090 එනව බිල් එක
හෙට ස්පීඩ් ටෙස්ට් එකක් දාන්නම්
ubata ona nam prepaid ganinMcn pist paid pkg ekakda oya router ekath ekka ena
ube router model eka mokakda machanoka mula idanma primary dammaki (prepaid walatanam). tax ekkamai oya gana.
issara vpn weda kale ne ada vpn weda kara. FB, Netflix nam weda ne
ube router model eka mokakda machan
මම ගත්තේ සී සී ට්වි අප්ලොර්ඩ් වලටත් එක්ක,torrent nathuwa ithin 80gb wadak thiyeda? data wadiyenma yanne monawama hari video wlaata ne?
torrent nathuwa ithin 80gb wadak thiyeda? data wadiyenma yanne monawama hari video wlaata ne?
මම ගත්තේ සී සී ට්වි අප්ලොර්ඩ් වලටත් එක්ක,
මේ මොන පුන්ඩවාලයක්ද?මෙව්ව නැතුව යූටුබ් විතරද උබ බලන්නෙ.
- This Pack cannot be used to access below applications/ websites
- Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
- Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
- TikTok
- Movie Downloading (E.g.: Torrent)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPn
ඔන්න ඔය ටික බ්ලොක් ,
කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
80 එනින්ටයිම් ඩෙටා
මටනම් සුපිරියටම ඇති,