Rs 3990පට්ට වාසිනේ බාන් SLT 18 ජීබී දෙන්නෙත් 990/ට , web පැල් ....
ආකේඩ් එකකින් ගිහින් ගත්තොත් ගාන කියක් වෙනවද බං
Ow machan prepaid puluwan addon ekak vidihata.prepaid puluwnda?
මොබිටෙල් එකත් හොදයිනේ මචන් මොබිටෙල් ස්පීඩ් ඔක පාවිච්චි කරන්න, 1090 all includedඅඩෝ එහෙමද. මුලින්ම ඇඩෝන් එකක් විදියට නේද දුන්නෙ?
අපරාදෙ. ගෙදරට සුපිරියට ඩයලොග් සිග්නලුත් තියෙනව. මම මොබිටෙල් ටීචර්ස් එක ගත්තෙත් ඒ දවස් වල ඕක ඇඩෝන් එකක් විදියට තිබ්බ හින්ද. මොකද වැඩි කල් ඕක දෙන්නෙ නැති වෙයි කියල හිතුන හින්ද . ටීචර්ස් එකට වඩා ඕක ලාබයි. හැබැයු ඒකෙ fb බ්ලොක්නෑ.
ටෝටල් බිල් එක කීයද එන්නෙ?
prepaid /postpaid dekama 3900 routerපට්ට වාසිනේ බාන් SLT 18 ජීබී දෙන්නෙත් 990/ට , web පැල් ....
ආකේඩ් එකකින් ගිහින් ගත්තොත් ගාන කියක් වෙනවද බං
aniwaprepaid puluwnda?
මාරු කරන්නනම් බෑ දැන්. මොබිටෙල් එක රවුටරේ ගත්තට අවුරුද්දක කන්ට්‍රෑක්ට් එකක් තියෙනව්.මොබිටෙල් එකත් හොදයිනේ මචන් මොබිටෙල් ස්පීඩ් ඔක පාවිච්චි කරන්න, 1090 all included
ow Wadi karalaමාරු කරන්නනම් බෑ දැන්. මොබිටෙල් එක රවුටරේ ගත්තට අවුරුද්දක කන්ට්‍රෑක්ට් එකක් තියෙනව්.
ඕකෙ vpn දාල fb insta එහෙම යන්න පුලුවන්ද (යාලුවෙක් අහන්නෙ?)
දැන් ඩයලොග් නෝමල් පෝස්ට්පේඩ් පැකේජ් වල ඩේට වැඩි කරල නේද. වෙබ්සයිට් එකේ තියෙන්නෙ කලින් 900ට 33ක් දුන්න එකට දැන් 40ක් දෙනව. Slt එකනම් චාටර් දැන්
- This Pack cannot be used to access below applications/ websites
- Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
- Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
- TikTok
- Movie Downloading (E.g.: Torrent)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPn
ඔන්න ඔය ටික බ්ලොක් ,
කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
80 එනින්ටයිම් ඩෙටා
මටනම් සුපිරියටම ඇති,
ඇයි බන් ඔය සෝසියල් මිඩියා වලටද සර්ෆින් කියන්නේ ? කොහොමත් ඔය පැකේජ් එක බය නැතිව ලමයෙක්ට උනත් දෙන්න පුලුවන්. 80 ජිබි එනි ටයිම් ඩේටා, මේ ගානට වෙන එකක් නෑ ලන්කාවේ.Block karapu list ekata YouTube ekath add karanam deyyane kiyala e list eka complete.
Monawada ban me lankawe wihilu sahagatha packages..![]()

Block karapu list ekata YouTube ekath add karanam deyyane kiyala e list eka complete.
Monawada ban me lankawe wihilu sahagatha packages..![]()
ඇයි බන් ඔය සෝසියල් මිඩියා වලටද සර්ෆින් කියන්නේ ? කොහොමත් ඔය පැකේජ් එක බය නැතිව ලමයෙක්ට උනත් දෙන්න පුලුවන්. 80 ජිබි එනි ටයිම් ඩේටා, මේ ගානට වෙන එකක් නෑ ලන්කාවේ.![]()
ai bn, me package eka awulak na ne
kammali welawata youtube eken sinduwak hari ahanna puluwan
work from home/ Study from home karanna hoda package ekak
kohomath apita locally anith providers lage packages ekka compare karanawa misak wena ratawal wala package ekka compare karanna ba ne, kara kiala labena dekuth na, duka witharai
ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.Internet surfing package ekak kiyanne eken yana /noyana sites decide karanna ona use Karana kena. ISP uge wasiya thaka internet eka through balanna tiyena sites limit karanawa kiyanne mona wihiluwakda ban?
Ethakota fb yanna wena package ekak, Netflix balanna wena package ekak , anith ewata tawa packages 1 gane daganna onada?
Owata wirudda wenna ona ban. Okata wirudda wenna deyak misa agaya karanna deyak nam Mata penne na.
80 GB awlak na. E athi ekthara mattamakata. Sites block karapu ekai awla. Lamainta balanna sites block karanna nam wenama dewal tiyenawane. Anith ayata mokada wenne macho?
ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
මොනවත් උණේ නැහැ කියන්න බැහැ නේ ඔය ලස්සනට 80GB හම්බවෙලා තියෙන්නේ . එහෙම උණේ නැත්නම් 35GB තමාලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
ඒක තමා ලොකුවට මොනවත් හම්බුනේ නෑ කීවෙ. අපේ අයට ඔය බ්ලොක් කරපුවානෙ ඕන වැඩිහරියක්. ඔහොම දෙන එකත් ලොකු දෙයක් තමා. මටනම් අර බ්ලොක් කරපුවා වැඩිය යූස් වෙන්නෙ නෑ.මොනවත් උණේ නැහැ කියන්න බැහැ නේ ඔය ලස්සනට 80GB හම්බවෙලා තියෙන්නේ . එහෙම උණේ නැත්නම් 35GB තමා![]()
නෑ මන් ඩයලොග් එක උදාහරණයකට විතරයි ගත්තෙ. එහ්ම මිනිස්සු එකතුවෙන එක හොඳයි ඉතින්.ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .
Net neutrality වෙනුවෙන් මිනිස්සු නැගීසිටින්න ඕන කියල කියන්නේ .
අරවනම් දැන් ගොඩක් ඒවා තියෙන්නේ ටෙලිග්‍රෑම් එකේ. තව Film සහ TV සිරිස් හිටං තියෙනවා අලුතෙන් release වෙච්ච HD quality එ්වා .ඒක තමා ලොකුවට මොනවත් හම්බුනේ නෑ කීවෙ. අපේ අයට ඔය බ්ලොක් කරපුවානෙ ඕන වැඩිහරියක්. ඔහොම දෙන එකත් ලොකු දෙයක් තමා. මටනම් අර බ්ලොක් කරපුවා වැඩිය යූස් වෙන්නෙ නෑ.
බ්‍රෝ පොඩ්ඩක් පොඩ්ඩක් 1 පේජ් එකේ ලින්ක් එක බලල එන්න්කෝ මේක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකක්Internet surfing package ekak kiyanne eken yana /noyana sites decide karanna ona use Karana kena. ISP uge wasiya thaka internet eka through balanna tiyena sites limit karanawa kiyanne mona wihiluwakda ban?
Ethakota fb yanna wena package ekak, Netflix balanna wena package ekak , anith ewata tawa packages 1 gane daganna onada?
Owata wirudda wenna ona ban. Okata wirudda wenna deyak misa agaya karanna deyak nam Mata penne na.
80 GB awlak na. E athi ekthara mattamakata. Sites block karapu ekai awla. Lamainta balanna sites block karanna nam wenama dewal tiyenawane. Anith ayata mokada wenne macho?

ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .
Net neutrality වෙනුවෙන් මිනිස්සු නැගීසිටින්න ඕන කියල කියන්නේ .
බ්‍රෝ පොඩ්ඩක් පොඩ්ඩක් 1 පේජ් එකේ ලින්ක් එක බලල එන්න්කෝ මේක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකක්![]()