ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ එහෙමද. මුලින්ම ඇඩෝන් එකක් විදියට නේද දුන්නෙ?
    අපරාදෙ. ගෙදරට සුපිරියට ඩයලොග් සිග්නලුත් තියෙනව. මම මොබිටෙල් ටීචර්ස් එක ගත්තෙත් ඒ දවස් වල ඕක ඇඩෝන් එකක් විදියට තිබ්බ හින්ද. මොකද වැඩි කල් ඕක දෙන්නෙ නැති වෙයි කියල හිතුන හින්ද . ටීචර්ස් එකට වඩා ඕක ලාබයි. හැබැයු ඒකෙ fb බ්ලොක්නෑ.

    ටෝටල් බිල් එක කීයද එන්නෙ?
    මොබිටෙල් එකත් හොදයිනේ මචන් මොබිටෙල් ස්පීඩ් ඔක පාවිච්චි කරන්න, 1090 all included

    පට්ට වාසිනේ බාන් SLT 18 ජීබී දෙන්නෙත් 990/ට , web පැල් ....
    ආකේඩ් එකකින් ගිහින් ගත්තොත් ගාන කියක් වෙනවද බං
    prepaid /postpaid dekama 3900 router
    prepaid puluwnda?
    aniwa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොබිටෙල් එකත් හොදයිනේ මචන් මොබිටෙල් ස්පීඩ් ඔක පාවිච්චි කරන්න, 1090 all included
    මාරු කරන්නනම් බෑ දැන්. මොබිටෙල් එක රවුටරේ ගත්තට අවුරුද්දක කන්ට්‍රෑක්ට් එකක් තියෙනව්.😅

    ඕකෙ vpn දාල fb insta එහෙම යන්න පුලුවන්ද (යාලුවෙක් අහන්නෙ?)

    දැන් ඩයලොග් නෝමල් පෝස්ට්පේඩ් පැකේජ් වල ඩේට වැඩි කරල නේද. වෙබ්සයිට් එකේ තියෙන්නෙ කලින් 900ට 33ක් දුන්න එකට දැන් 40ක් දෙනව. Slt එකනම් චාටර් දැන්
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාරු කරන්නනම් බෑ දැන්. මොබිටෙල් එක රවුටරේ ගත්තට අවුරුද්දක කන්ට්‍රෑක්ට් එකක් තියෙනව්.😅

    ඕකෙ vpn දාල fb insta එහෙම යන්න පුලුවන්ද (යාලුවෙක් අහන්නෙ?)

    දැන් ඩයලොග් නෝමල් පෝස්ට්පේඩ් පැකේජ් වල ඩේට වැඩි කරල නේද. වෙබ්සයිට් එකේ තියෙන්නෙ කලින් 900ට 33ක් දුන්න එකට දැන් 40ක් දෙනව. Slt එකනම් චාටර් දැන්
    ow Wadi karala
    fb, insta nam danne ne machan,
    danna ekek reply karai
     
    • Like
    Reactions: EvilEye

    shenat

    Well-known member
  • May 13, 2007
    58,539
    86,817
    113
    ආශ්චර්යමත් රටක
    • This Pack cannot be used to access below applications/ websites
      • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
      • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
      • TikTok
      • Movie Downloading (E.g.: Torrent)
      • Adult content (Identifiable)
      • Online Gaming (Identifiable)
      • Tunneling / VPn

    ඔන්න ඔය ටික බ්ලොක් ,
    කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
    80 එනින්ටයිම් ඩෙටා
    මටනම් සුපිරියටම ඇති,

    Block karapu list ekata YouTube ekath add karanam deyyane kiyala e list eka complete. 😂
    Monawada ban me lankawe wihilu sahagatha packages.. 🤔😂😂😂
     
    • Sad
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Block karapu list ekata YouTube ekath add karanam deyyane kiyala e list eka complete. 😂
    Monawada ban me lankawe wihilu sahagatha packages.. 🤔😂😂😂
    ඇයි බන් ඔය සෝසියල් මිඩියා වලටද සර්ෆින් කියන්නේ ? කොහොමත් ඔය පැකේජ් එක බය නැතිව ලමයෙක්ට උනත් දෙන්න පුලුවන්. 80 ජිබි එනි ටයිම් ඩේටා, මේ ගානට වෙන එකක් නෑ ලන්කාවේ. :yes:
     
    • Like
    Reactions: EvilEye and RLT4U

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Block karapu list ekata YouTube ekath add karanam deyyane kiyala e list eka complete. 😂
    Monawada ban me lankawe wihilu sahagatha packages.. 🤔😂😂😂

    ai bn, me package eka awulak na ne
    kammali welawata youtube eken sinduwak hari ahanna puluwan
    work from home/ Study from home karanna hoda package ekak
    kohomath apita locally anith providers lage packages ekka compare karanawa misak wena ratawal wala package ekka compare karanna ba ne, kara kiala labena dekuth na, duka witharai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,539
    86,817
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ඔය සෝසියල් මිඩියා වලටද සර්ෆින් කියන්නේ ? කොහොමත් ඔය පැකේජ් එක බය නැතිව ලමයෙක්ට උනත් දෙන්න පුලුවන්. 80 ජිබි එනි ටයිම් ඩේටා, මේ ගානට වෙන එකක් නෑ ලන්කාවේ. :yes:

    ai bn, me package eka awulak na ne
    kammali welawata youtube eken sinduwak hari ahanna puluwan
    work from home/ Study from home karanna hoda package ekak
    kohomath apita locally anith providers lage packages ekka compare karanawa misak wena ratawal wala package ekka compare karanna ba ne, kara kiala labena dekuth na, duka witharai

    Internet surfing package ekak kiyanne eken yana /noyana sites decide karanna ona use Karana kena. ISP uge wasiya thaka internet eka through balanna tiyena sites limit karanawa kiyanne mona wihiluwakda ban?
    Ethakota fb yanna wena package ekak, Netflix balanna wena package ekak , anith ewata tawa packages 1 gane daganna onada? 😂😂

    Owata wirudda wenna ona ban. Okata wirudda wenna deyak misa agaya karanna deyak nam Mata penne na.

    80 GB awlak na. E athi ekthara mattamakata. Sites block karapu ekai awla. Lamainta balanna sites block karanna nam wenama dewal tiyenawane. Anith ayata mokada wenne macho?
     
    • Like
    Reactions: BadBlueGenius

    ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
     
    • Like
    • Sad
    Reactions: 2osama and shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
    ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .
    Net neutrality වෙනුවෙන් මිනිස්සු නැගීසිටින්න ඕන කියල කියන්නේ .
     
    • Like
    Reactions: shenat and EvilEye

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
    මොනවත් උණේ නැහැ කියන්න බැහැ නේ ඔය ලස්සනට 80GB හම්බවෙලා තියෙන්නේ . එහෙම උණේ නැත්නම් 35GB තමා 😀😀
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවත් උණේ නැහැ කියන්න බැහැ නේ ඔය ලස්සනට 80GB හම්බවෙලා තියෙන්නේ . එහෙම උණේ නැත්නම් 35GB තමා 😀😀
    ඒක තමා ලොකුවට මොනවත් හම්බුනේ නෑ කීවෙ. අපේ අයට ඔය බ්ලොක් කරපුවානෙ ඕන වැඩිහරියක්. ඔහොම දෙන එකත් ලොකු දෙයක් තමා. මටනම් අර බ්ලොක් කරපුවා වැඩිය යූස් වෙන්නෙ නෑ.

    ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .
    Net neutrality වෙනුවෙන් මිනිස්සු නැගීසිටින්න ඕන කියල කියන්නේ .
    නෑ මන් ඩයලොග් එක උදාහරණයකට විතරයි ගත්තෙ. එහ්ම මිනිස්සු එකතුවෙන එක හොඳයි ඉතින්.
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ඒක තමා ලොකුවට මොනවත් හම්බුනේ නෑ කීවෙ. අපේ අයට ඔය බ්ලොක් කරපුවානෙ ඕන වැඩිහරියක්. ඔහොම දෙන එකත් ලොකු දෙයක් තමා. මටනම් අර බ්ලොක් කරපුවා වැඩිය යූස් වෙන්නෙ නෑ.
    අරවනම් දැන් ගොඩක් ඒවා තියෙන්නේ ටෙලිග්‍රෑම් එකේ. තව Film සහ TV සිරිස් හිටං තියෙනවා අලුතෙන් release වෙච්ච HD quality එ්වා . 😀😀
     
    • Like
    Reactions: EvilEye

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Internet surfing package ekak kiyanne eken yana /noyana sites decide karanna ona use Karana kena. ISP uge wasiya thaka internet eka through balanna tiyena sites limit karanawa kiyanne mona wihiluwakda ban?
    Ethakota fb yanna wena package ekak, Netflix balanna wena package ekak , anith ewata tawa packages 1 gane daganna onada? 😂😂

    Owata wirudda wenna ona ban. Okata wirudda wenna deyak misa agaya karanna deyak nam Mata penne na.

    80 GB awlak na. E athi ekthara mattamakata. Sites block karapu ekai awla. Lamainta balanna sites block karanna nam wenama dewal tiyenawane. Anith ayata mokada wenne macho?
    බ්‍රෝ පොඩ්ඩක් පොඩ්ඩක් 1 පේජ් එකේ ලින්ක් එක බලල එන්න්කෝ මේක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකක් :frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,539
    86,817
    113
    ආශ්චර්යමත් රටක
    ෂෙනාට් මේ dialog වලට විරුද්ද වෙන්න කියල නෙවේ කියන්නේ .
    Net neutrality වෙනුවෙන් මිනිස්සු නැගීසිටින්න ඕන කියල කියන්නේ .

    Anna ekayi mama kiyanne. Oya Wade karanne dialog witharak newei ne.

    බ්‍රෝ පොඩ්ඩක් පොඩ්ඩක් 1 පේජ් එකේ ලින්ක් එක බලල එන්න්කෝ මේක වර්ක් ඇන්ඩ් ලර්න් පැකේජ් එකක් :frown:

    Eka tamai machan mama kiyanne. Meka work and learn kiyai. Thawa ekak fb walata, WhatsApp walata kiyai. Lamayinta tawa ekak kiyai. Wela balanna thawa ekak kiyai.

    Oya okkoma tika daganna wenawane ban apita ona dewal tika serama karanna. Ethakota rs 3000 k withara gewanna wenawa 100 GB witara ganna. Wena widiyak tiyenawada?
     
    Last edited:

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    Connection එක, එකපාරට drop වෙන ප්‍රශ්නයක් තියනවද?