ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

The_President

Junior member
  • May 8, 2020
    94
    86
    18
    මේක කොරෝනා වලින් පස්සෙ ආපු 1ක්ද? කලින් තිබ්බෙ නෑනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    අහගන්න ,
    මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
    පස්සේ මේක මෙයාලා ප්‍රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්‍රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
    සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ

    addon = 995 with tax
    primary = 994+ 10%( tax)

    ithin ban primary deddi 902.90 +tax neweyi da ?

    995+tax weddi deparak tax wadilane ??? :oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    vpn eken yannawath ba da owata ?

    • This Pack cannot be used to access below applications/ websites
      • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
      • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
      • TikTok
      • Movie Downloading (E.g.: Torrent)
      • Adult content (Identifiable)
      • Online Gaming (Identifiable)
      • Tunneling / VPn

    ඔන්න ඔය ටික බ්ලොක් ,
    කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
    80 එනින්ටයිම් ඩෙටා
    මටනම් සුපිරියටම ඇති,