අහගන්න ,
මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
පස්සේ මේක මෙයාලා ප්රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ
addon = 995 with tax
primary = 994+ 10%( tax)