wassa wenna athi

මෙච්චර කල් ස්ලෝ වෙලා තිබිල අද උදේ ස්පීඩ් ආව කවදාවත් නැතුව![]()
![]()
4 mbps විතර ආව![]()
ඉතිං බෑව![]()
ඩොන්ගල් එක බිම ගෑවෙන්න වගේ පාත් කරපං![]()
සිග්නල් කණු ඔක්කොම ආව කවදාවත්නැතුව![]()
![]()

ඔය මොක කරත් වැඩක් නැහැ, සමහර වෙලාවට 3G සිග්නල් නැතුව යනවා වැස්ස නවතින කන් එන්නේම නැහැ. මන් උන්ට ඕක කිහිප වතාවක් Call කරලා කිව්වා වැඩක් උනේ නැහැ![]()

මෙච්චර කල් ස්ලෝ වෙලා තිබිල අද උදේ ස්පීඩ් ආව කවදාවත් නැතුව![]()
![]()
4 mbps විතර ආව![]()
ඉතිං බෑව![]()
ඩොන්ගල් එක බිම ගෑවෙන්න වගේ පාත් කරපං![]()
සිග්නල් කණු ඔක්කොම ආව කවදාවත්නැතුව![]()
![]()
ow bn ehema seen ekak thiyenawa..reta nm patta Slow..