ඩයලොග් Router

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    ඩයලොග් Postpaid Broadband Connection ඒකක් රවුටර් ඒකත් ඒක්කම Prepaid Connection ඒක්කට මාරුකරගන්න බැරිද? ඩයලොග් ඒකෙන්. Work & Learn Package
    එක විතරක් ගන්න පුලුවන් වෙයි කියලා Postpaid ඒක ගත්‌තේ. ඒ්ත් Basic Package ඒකක් Active කරගෙන ඊට පස්සෙනේ Work & Learn Package ඒක Add කරගන්න ඔනෙ. ඒ්ක පාඩුයි. ඩයලොග් වැඩ කරන අය නැද්ද.
     
    Last edited:

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පුලුවන් වෙන්න ඕන බෑ කියුවොත් බිල ගෙවල මේක එපා කියල පෙර ගෙවුම් පැකේජ් එක ගනින්. මං යූස් කරන්නේ පෙර ගෙවුම ලාබයි ඒක
     
    • Like
    Reactions: indikaku

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    එතකොට බං රවුටර් එක ආයේ ගන්න එපෑ. සිම් එක විතරක් දෙන්නේ නෑනේ.
    පුලුවන් වෙන්න ඕන බෑ කියුවොත් බිල ගෙවල මේක එපා කියල පෙර ගෙවුම් පැකේජ් එක ගනින්. මං යූස් කරන්නේ පෙර ගෙව
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    එතකොට බං රවුටර් එක ආයේ ගන්න එපෑ. සිම් එක විතරක් දෙන්නේ නෑනේ.
    ඒකට මොකද මට රවුටර් එකත් එක්කම පැකේජ් එකට ගියේ 1990ක් විතරයි එක පාරයි නේ ඊට පස්සෙ 495 වර්ක් ෆ්‍රොම් හෝම් එක දාගත්‍ත නම් ඉවරයි 35gb හම්බෙනව
     
    • Like
    Reactions: indikaku

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    ඒකට මොකද මට රවුටර් එකත් එක්කම පැකේජ් එකට ගියේ 1990ක් විතරයි එක පාරයි නේ ඊට පස්සෙ 495 වර්ක් ෆ්‍රොම් හෝම් එක දාගත්‍ත නම් ඉවරයි 35gb හම්බෙනව
    දැන් 1990 දෙන්නෑ බං.
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,233
    645
    113
    dialog tv nm puluwn pre paid walata maru kranna. habai dwas ganak disconnect wela tiyenna ona. bila nogewa. rauter walat e wage seen ekak ati. dialog eken ahala blpan