☎️ Dialog router ගැන දැනගන්න

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    6,058
    7,139
    113
    මචන් ලා මම ළඟ HUAWEI-E5172s-920 router එකක් තියෙනවා මේක dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ දීපු එකක් (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervise කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු

    දැන් මම තියෙන Package එක මාරුකරගන්න බැලුවම ඒකත් customer care එකට බෑලු , බ්‍රාන්ච් එකට ගිහින් තියෙන Package එක disconnect කරලා මේ router එකත් දීලා , වෙන router එකක් දෙනවලු එක ගන්නලු

    මට තියෙන ප්‍රශ්නේ මේ router එක දීලා උන් දෙන අලුත් router මේ වගේ ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද කියලා , එහෙම ගන්නවා නම් මම මොන වර්ගයේ router එකක්ද ඉල්ලන්න ඕන උන්ගෙන්

    PS - මේ postpaid එක prepaid කරගන්න පුළුවන් ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    lilman

    Well-known member
  • May 10, 2009
    34,203
    43,425
    113
    Colombo
    ටෙල්බිස් ලු

    මේ මොකක්ද ??


    මට තියෙන ප්‍රශ්නේ මේ router එක දීලා උන් දෙන අලුත් router මේ වගේ ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද කියලා , එහෙම ගන්නවා නම් මම මොන වර්ගයේ router එකක්ද ඉල්ලන්න ඕන උන්ගෙන්

    දැන් දෙන්නෙ S10.ඒකට වැඩිය නම් ඕක හොඳ වෙයි.... ඉල්ලුවත් දෙන්නෙ S10 මම දන්න තරමින්...
     
    • Like
    Reactions: hi.dushan

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    680
    774
    93
    දැන් මම තියෙන Package එක මාරුකරගන්න බැලුවම ඒකත් customer care එකට බෑලු , බ්‍රාන්ච් එකට ගිහින් තියෙන Package එක disconnect කරලා මේ router එකත් දීලා , වෙන router එකක් දෙනවලු එක ගන්නලු
    ඒ මොන කුනුහරුපයක්ද බන්. යකෝ package එක manage වෙන්නෙ උන්ගෙ සයිඩ් එකෙන්නෙ. router එක වැඩක්ද ඒකට. මමනම් හිතන්නෙ පරණ routers collect කරගන්න කියන කතාවක්ද කොහෙද.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,058
    7,139
    113
    ඕක හොඳ රවුටර් එකක්.

    ටෙල්බිස් කියන්නෙ මොකක්ද

    ඒ මොන කුනුහරුපයක්ද බන්. යකෝ package එක manage වෙන්නෙ උන්ගෙ සයිඩ් එකෙන්නෙ. router එක වැඩක්ද ඒකට. මමනම් හිතන්නෙ පරණ routers collect කරගන්න කියන කතාවක්ද කොහෙද.
    පරන interface එකක් මං හිතන්නේ

    මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
    Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක

    උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    320
    83
    UK -Uswetakeiyawa
    පරන interface එකක් මං හිතන්නේ

    මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
    Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක

    උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha
    Email ekak dala karaganna balapan. hotline un be kiyana godak ewa email walin karaganna puluwan
     
    • Like
    Reactions: hi.dushan

    lilman

    Well-known member
  • May 10, 2009
    34,203
    43,425
    113
    Colombo
    පරන interface එකක් මං හිතන්නේ

    මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
    Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක

    උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha

    sim eka wena dialog router ekakata dala call karala balapan.S10 ekak aduwata hoyaganna puluwan wei
     
    • Love
    Reactions: hi.dushan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,013
    113
    මචන් ලා මම ළඟ HUAWEI-E5172s-920 router එකක් තියෙනවා මේක dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ දීපු එකක් (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervise කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු

    දැන් මම තියෙන Package එක මාරුකරගන්න බැලුවම ඒකත් customer care එකට බෑලු , බ්‍රාන්ච් එකට ගිහින් තියෙන Package එක disconnect කරලා මේ router එකත් දීලා , වෙන router එකක් දෙනවලු එක ගන්නලු

    මට තියෙන ප්‍රශ්නේ මේ router එක දීලා උන් දෙන අලුත් router මේ වගේ ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද කියලා , එහෙම ගන්නවා නම් මම මොන වර්ගයේ router එකක්ද ඉල්ලන්න ඕන උන්ගෙන්

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    dialog app එකෙන් පැකේජ් එක මාරු කරගන්න පුලුවන්. ට්‍රයි කරල බලන්න
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,058
    7,139
    113
    Email ekak dala karaganna balapan. hotline un be kiyana godak ewa email walin karaganna puluwan
    postpaid එක prepaid කරගන්න මම email එකක් දැම්මා එකට උන් රෙප්ල්ය් කරලා තිබුනා , උන්ට කරන්න බෑ branch එකකට යන්න කියලා , උඹ මේ "ටෙලිබිස්" කතාව දන්නවද මචන් ?
     
    • Like
    Reactions: lilman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,679
    17,178
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරන interface එකක් මං හිතන්නේ

    මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
    Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක

    උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha
    ඩයලොග් ඇප් එකෙන් කරන්න බලන්න.
    disconnect කරන්න බෑ කියන්න. එක option එකක් නෙමේ කියන්න. strictly කතා කරන්න. රවුටර් එකේ package එක මාරු කරල දෙන්න කියන්න.
    prepaid කරන්න බෑ කියන්න පුලුවන්.numbers pool එකක් තියේ ඒව කොහොමත් type මරු කරන්නෙ නෑ.
    arcade එකකට යන්න. service point නෙමේ.

    dialog tv වලට තියෙන pkg එකක්ද තියෙන්නෙ? sim එකේ තියෙන්නෙ මොකක්ද pkg එක
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,058
    7,139
    113
    ඩයලොග් ඇප් එකෙන් කරන්න බලන්න.
    disconnect කරන්න බෑ කියන්න. එක option එකක් නෙමේ කියන්න. strictly කතා කරන්න. රවුටර් එකේ package එක මාරු කරල දෙන්න කියන්න.
    prepaid කරන්න බෑ කියන්න පුලුවන්.numbers pool එකක් තියේ ඒව කොහොමත් type මරු කරන්නෙ නෑ.
    arcade එකකට යන්න. service point නෙමේ.

    dialog tv වලට තියෙන pkg එකක්ද තියෙන්නෙ? sim එකේ තියෙන්නෙ මොකක්ද pkg එක
    මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා , Package එක - Unlimited pack (Speed - 1 Mbps) ,

    මේක මගේ CCTV DVR එකට ගහලා තියෙන්නේ , මම බැලුවේ මේක prepaid කරගන්න බිල් ගෙවන එක පාඩු නිසා

    ඒත් මුන් මට prepaid කරගන්න දෙන්නේ නෑ වගේ

    ඒ නිසා තියෙන අඩුම postpaid Package එකට මාරුවෙන්න බැලුවේ මචන්
     
    • Like
    Reactions: lilman

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,679
    17,178
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා , Package එක - Unlimited pack (Speed - 1 Mbps) ,

    මේක මගේ CCTV DVR එකට ගහලා තියෙන්නේ , මම බැලුවේ මේක prepaid කරගන්න බිල් ගෙවන එක පාඩු නිසා

    ඒත් මුන් මට prepaid කරගන්න දෙන්නේ නෑ වගේ

    ඒ නිසා තියෙන අඩුම postpaid Package එකට මාරුවෙන්න බැලුවේ මචන්
    nothing to do. give them and get new one. කියල බලන්න සිග්නල් නෑ ඉන්න තැනට ඒක නිසා මේ රවුටර් එකම දෙන්න කියල. අලුත් zlt ඒව අවුල් කියන්න. උනුත් දන්නව.