nothing to do. give them and get new one. කියල බලන්න සිග්නල් නෑ ඉන්න තැනට ඒක නිසා මේ රවුටර් එකම දෙන්න කියල. අලුත් zlt ඒව අවුල් කියන්න. උනුත් දන්නව.
Prepaid වලට හුවාවෙයි දෙන්නෙ නෑ බන්.
nothing to do. give them and get new one. කියල බලන්න සිග්නල් නෑ ඉන්න තැනට ඒක නිසා මේ රවුටර් එකම දෙන්න කියල. අලුත් zlt ඒව අවුල් කියන්න. උනුත් දන්නව.
ganna widiya kiyannam msg ekakinPrepaid වලට හුවාවෙයි දෙන්නෙ නෑ බන්.
mage Postpaid ewa 5 k prepaid kala, dan Prepaid ewa POSTPAID karanna be.Postpaid Prepaid karanna ba, Prepaid postpaid karnana puluwan
අවුලක් නැහැ බං S 10 එකක් ගන්න . S10 සාමාන්‍යයෙන් ලෙඩ දෙන්නේ නැහැපරන interface එකක් මං හිතන්නේ
මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක
උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha
mage Postpaid ewa 5 k prepaid kala, dan Prepaid ewa POSTPAID karanna be.
prepaid 5, postpaid 5 limit eka. mage ekak disconnect karanna una limit seen eka hinda.
me serama email walin witharai kale.
mewala tiyenne b310-925 routers.
Koi kaleda? Mata connection number ekak ot contracts number ekak pm ekak danna puluwannam eh method eka refer karala OP ta wade karala dennam
Hotline එකේ එවුන්ට මෙලෝ දෙයක් බෑ මම කතා කරලා තියෙනවා, ඔකේ වැඩක් කරගන්න පුලුවන් E-mail කරලා (පැය 24 යනවා Reply එන්න) නැත්තම් Whatsapp Chat එකෙන් (පැයකට වඩා බලන් ඉන්න නම් වෙයි)මචන් ලා මම ළඟ HUAWEI-E5172s-920 router එකක් තියෙනවා මේක dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ දීපු එකක් (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervise කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු
දැන් මම තියෙන Package එක මාරුකරගන්න බැලුවම ඒකත් customer care එකට බෑලු , බ්‍රාන්ච් එකට ගිහින් තියෙන Package එක disconnect කරලා මේ router එකත් දීලා , වෙන router එකක් දෙනවලු එක ගන්නලු
මට තියෙන ප්‍රශ්නේ මේ router එක දීලා උන් දෙන අලුත් router මේ වගේ ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද කියලා , එහෙම ගන්නවා නම් මම මොන වර්ගයේ router එකක්ද ඉල්ලන්න ඕන උන්ගෙන්
PS - මේ postpaid එක prepaid කරගන්න පුළුවන් ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
මගේ නම් තියෙනවාPrepaid වලට හුවාවෙයි දෙන්නෙ නෑ බන්.
පුළුවන්, මම කරා මචන්Postpaid Prepaid karanna ba, Prepaid postpaid karnana puluwan
outdoor antana ekak ekka router ekak illapan
ow eka hari.Huawei ගන්න වෙන්නෙ නෑ ඌට.