☎️ Dialog router ගැන දැනගන්න

lilman

Well-known member
  • May 10, 2009
    31,609
    39,581
    113
    Colombo
    nothing to do. give them and get new one. කියල බලන්න සිග්නල් නෑ ඉන්න තැනට ඒක නිසා මේ රවුටර් එකම දෙන්න කියල. අලුත් zlt ඒව අවුල් කියන්න. උනුත් දන්නව.

    Prepaid වලට හුවාවෙයි දෙන්නෙ නෑ බන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,399
    41,398
    113
    මාලඹේ
    පරන interface එකක් මං හිතන්නේ

    මගේ broadband number එක කිව්වම customer care ඉන්න උන්ටත් හැමෝටම access කරන්න බෑ මගේ කවුන්ට් එක, කීපදෙනෙක්ට transfer කරලා තමයි වැඩේ කරන්නේ.
    Branch ගියපු වෙලේත් මුලින් ගියපු කෙනාට ඒක බලන්න බෑ කියලා මගේ details අරගෙන manager ගාවට ගිහිල්ලා එතනින් තමයි access කරේ මගේ account එක

    උඹලා මේ ගැන මොකුත් දන්නවද මචන්ලා @Roxburyroy @vinura kithmal @olu bakka @raman2 @2osama @hasithayad @Dr.Amdan @thaweesha
    අවුලක් නැහැ බං S 10 එකක් ගන්න . S10 සාමාන්‍යයෙන් ලෙඩ දෙන්නේ නැහැ
    ඔය තියෙන Router එකත් පරණ නිසා කොයි වෙලාවක හරි ලෙඩ එයි
     
    • Like
    Reactions: hi.dushan

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,904
    3,859
    113
    54
    400 : Bad Request
    mage Postpaid ewa 5 k prepaid kala, dan Prepaid ewa POSTPAID karanna be.
    prepaid 5, postpaid 5 limit eka. mage ekak disconnect karanna una limit seen eka hinda.
    me serama email walin witharai kale.

    mewala tiyenne b310-925 routers.

    Koi kaleda? Mata connection number ekak ot contracts number ekak pm ekak danna puluwannam eh method eka refer karala OP ta wade karala dennam
     
    • Like
    Reactions: hi.dushan

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    Koi kaleda? Mata connection number ekak ot contracts number ekak pm ekak danna puluwannam eh method eka refer karala OP ta wade karala dennam
    1709455943372.png


    Prepaid to Post Paid seen eka >

    1709456343869.png
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,806
    8,020
    113
    35
    Anuradhapura
    මචන් ලා මම ළඟ HUAWEI-E5172s-920 router එකක් තියෙනවා මේක dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ දීපු එකක් (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervise කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු

    දැන් මම තියෙන Package එක මාරුකරගන්න බැලුවම ඒකත් customer care එකට බෑලු , බ්‍රාන්ච් එකට ගිහින් තියෙන Package එක disconnect කරලා මේ router එකත් දීලා , වෙන router එකක් දෙනවලු එක ගන්නලු

    මට තියෙන ප්‍රශ්නේ මේ router එක දීලා උන් දෙන අලුත් router මේ වගේ ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද කියලා , එහෙම ගන්නවා නම් මම මොන වර්ගයේ router එකක්ද ඉල්ලන්න ඕන උන්ගෙන්

    PS - මේ postpaid එක prepaid කරගන්න පුළුවන් ක්‍රමයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    Hotline එකේ එවුන්ට මෙලෝ දෙයක් බෑ මම කතා කරලා තියෙනවා, ඔකේ වැඩක් කරගන්න පුලුවන් E-mail කරලා (පැය 24 යනවා Reply එන්න) නැත්තම් Whatsapp Chat එකෙන් (පැයකට වඩා බලන් ඉන්න නම් වෙයි)

    පැකේජ් එක මාරු කරගන්න නම් පුළුවන් උබ ලිපියක් ලියලා අත්සන් කරලා උබේ NIC එක එක්කම එක Whastapp එකට දීපන් උන්ගේ එතකොට උන් එවෙලේම කරනවා.

    හැබැයි පොඩ්ඩක් උබ Dialog My Account එකට ලොග් වෙලා බලපන් ඊට පස්සේ උන් පරණ පැකේජ් එක අයින් කරලා තිබුනේ නැහැ මගේ මම Dialog My Account එකට ලොග් වෙලා බලනකොට.

    මම අය උන්ට Whastapp ගිහින් කිව්වා එතකොට තමයි අයින් කරේ.

    Prepaid වලට හුවාවෙයි දෙන්නෙ නෑ බන්.
    මගේ නම් තියෙනවා

    මම Postpaid එක Prepaid කළා උන් Router එකනම් මාරු කලේ නැහැ
    ------ Post added on Mar 3, 2024 at 2:50 PM

    Postpaid Prepaid karanna ba, Prepaid postpaid karnana puluwan
    පුළුවන්, මම කරා මචන්
    ------ Post added on Mar 3, 2024 at 2:51 PM