dialog mobile prepaid hbb

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    මචංලා ඩයලොග් mobile sim එකක් home broadband එකක් කරන්න බැරිද..?80GB work & learn package එක active කර ගන්ඩ...මං ගාව අන්ලොක් කරපු router කුත් තියෙනවා...එතකොට සිම් එක විතරක් වත් ගන්න බැරිද
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචංලා ඩයලොග් mobile sim එකක් home broadband එකක් කරන්න බැරිද..?80GB work & learn package එක active කර ගන්ඩ...මං ගාව අන්ලොක් කරපු router කුත් තියෙනවා...එතකොට සිම් එක විතරක් වත් ගන්න බැරිද
    Mobile සිම් වලට HBB PKG Active කරන්න බැහැ .
     
    • Like
    Reactions: beam_tech

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මටත් 0767676767 කියන අංකෙට හෝම් බ්‍රොඩ්බෑන්ඩ් සිම් එකක් ගන්න ඕනේ