ඩයලොග් TV channels ඔක්කොම වැඩ මචංලා උබලගෙ ඩයලොග් TV channel ඔක්කොම වැඩද.මට තියෙන්නෙ 699/- පර්ල් පැක් එක.දැන් බැලුවාම චැනල් ඔක්කොම ඇක්ටිවි නෙ. උබලාගෙත් එහෙමද/අවුලක්ද/අප්‍රේල් අවුරැද්දට තාවකාලිකව චැනල් free දිීලද. :oo::oo::oo: