ඩයලොග් TV channels ඔක්කොම වැඩ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඩයලොග් TV channels ඔක්කොම වැඩ

    මචංලා උබලගෙ ඩයලොග් TV channel ඔක්කොම වැඩද.මට තියෙන්නෙ 699/- පර්ල් පැක් එක.දැන් බැලුවාම චැනල් ඔක්කොම ඇක්ටිවි නෙ.
    උබලාගෙත් එහෙමද/අවුලක්ද/අප්‍රේල් අවුරැද්දට තාවකාලිකව චැනල් free දිීලද.

    :oo::oo::oo:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මචංලා උබලගෙ ඩයලොග් TV channel ඔක්කොම වැඩද.මට තියෙන්නෙ 699/- පර්ල් පැක් එක.දැන් බැලුවාම චැනල් ඔක්කොම ඇක්ටිවි නෙ.
    උබලාගෙත් එහෙමද/අවුලක්ද/අප්‍රේල් අවුරැද්දට තාවකාලිකව චැනල් free දිීලද.

    :oo::oo::oo:

    DIalog TV service upgrade eken passe un aulak oye. Aurudda iwarunama apahu hari yai :lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Vacation කාළෙට free දෙනවා බන්. එතකොට ගෙදරට එන dialog tv නැති උන්ටත් ඕවා දැකලා ගන්ඩ හිතෙනවනේ.:D
    December වලත් free දෙනවා.