oka therenen naha muntaඋන්ගෙ කොමිස් අඩුකරලා.
ඒ ගානත් අපෙන්ම කපාගත්ත නම් කොමියුනිකේශන් කාරයෝ මීක් කියන්නෙ නැතුව ඉඳී![]()
උන්ගෙ කොමිස් අඩුකරලා.

මං මේ ඩයලොග් එකට කඩේ යනවා නෙමෙයි. ඩයලොග් ඔය කියන විදිහට කස්ටමර්ලාව සූරා කන්නේ නෑ. ගොඩක් දෙවල් වෙන්නේ කස්ටමර්ගේ නොසැලකිල්ලෙන්. ඩයලොග් සිම් යූස් කරන අය ඔහේ රින්ගින් ටෝන්, නිවස් ඇලර්ට්, ඔටෝ ලෝන් මොබයිල් ඉන්ශුවරන්ස් වගේ සර්විස් වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා එතකොට ඉතින් ඩයලොග් විතරක් නෙමෙයි මොන සිම් එක දාගෙන හිටියත් සල්ලි වාශ්ප වෙනවා.

කැරීම පක්කු. මගේ මොබිටෙල් ඩයලොග් 2 ම සිම් තිනවා
1. ඔව් කස්ටමර ඇක්ටිව් කරන්න ඕනා තමයි ඔය VAS වලට. හැබැයි ඩයලොග් කාරයෝ හෙන කැරි වැඩක් කරනවා ඕකුං popup මැසේජ් කෝල් එහෙම එවනවා එක එබුවොත් ඇක්ටිව් කොටු තරු ලකුණු එබුවොත් ඇක්ටිව් අනං මනං දාල වයසක මිනිස්සු නොදන්නා අය ඇති ඕව එබිලා ඕනා තරම් ඇක්ටිව් වෙනව.
2. ඩයලොග් කාරයෝ උන්ගේ මොනොපොලි එකක් තියාගන්න වගේ වෙන නෙට්වර්ක් වලින් දෙන විශේෂ පැකේජ එහෙම ටීආර්සී කම්ප්ලේන් කරලා නවත්තනව
තව එකක් අප්‍රේල් 21 සීන් එක උන වෙලාවේ මොබිටෙල් එකෙන් 100 ක් දුන්නා ෆ්‍රී රිලෝඩ් එකක් ඩයලොග් සොන්නලු 100ක් දුන්නා ලෝන් එකක්කැරීම පක්කු. මගේ මොබිටෙල් ඩයලොග් 2 ම සිම් තිනවා
Dr. Hans Wijayasuriya, The Ceylon Chamber of Commerce Chairperson.