ඩයලොග්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    ..බොහෝ කොමිනිකේෂන්වල ගහලා තියෙන මේ දැන්වීමේ සත්‍ය කතාව මොකක්ද ???

    C5O3j3q.jpg
     
    • Like
    Reactions: Banned!

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,127
    2
    54,945
    113
    උන්ගෙ කොමිස් අඩුකරලා.

    ඒ ගානත් අපෙන්ම කපාගත්ත නම් කොමියුනිකේශන් කාරයෝ මීක් කියන්නෙ නැතුව ඉඳී :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,148
    21,366
    113
    උන්ගෙ කොමිස් අඩුකරලා.

    ඒ ගානත් අපෙන්ම කපාගත්ත නම් කොමියුනිකේශන් කාරයෝ මීක් කියන්නෙ නැතුව ඉඳී :lol:
    oka therenen naha munta
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,303
    113
    මං මේ ඩයලොග් එකට කඩේ යනවා නෙමෙයි. ඩයලොග් ඔය කියන විදිහට කස්ටමර්ලාව සූරා කන්නේ නෑ. ගොඩක් දෙවල් වෙන්නේ කස්ටමර්ගේ නොසැලකිල්ලෙන්. ඩයලොග් සිම් යූස් කරන අය ඔහේ රින්ගින් ටෝන්, නිවස් ඇලර්ට්, ඔටෝ ලෝන් මොබයිල් ඉන්ශුවරන්ස් වගේ සර්විස් වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා එතකොට ඉතින් ඩයලොග් විතරක් නෙමෙයි මොන සිම් එක දාගෙන හිටියත් සල්ලි වාශ්ප වෙනවා.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මං මේ ඩයලොග් එකට කඩේ යනවා නෙමෙයි. ඩයලොග් ඔය කියන විදිහට කස්ටමර්ලාව සූරා කන්නේ නෑ. ගොඩක් දෙවල් වෙන්නේ කස්ටමර්ගේ නොසැලකිල්ලෙන්. ඩයලොග් සිම් යූස් කරන අය ඔහේ රින්ගින් ටෝන්, නිවස් ඇලර්ට්, ඔටෝ ලෝන් මොබයිල් ඉන්ශුවරන්ස් වගේ සර්විස් වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා එතකොට ඉතින් ඩයලොග් විතරක් නෙමෙයි මොන සිම් එක දාගෙන හිටියත් සල්ලි වාශ්ප වෙනවා.

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland

    1. ඔව් කස්ටමර ඇක්ටිව් කරන්න ඕනා තමයි ඔය VAS වලට. හැබැයි ඩයලොග් කාරයෝ හෙන කැරි වැඩක් කරනවා ඕකුං popup මැසේජ් කෝල් එහෙම එවනවා එක එබුවොත් ඇක්ටිව් කොටු තරු ලකුණු එබුවොත් ඇක්ටිව් අනං මනං දාල වයසක මිනිස්සු නොදන්නා අය ඇති ඕව එබිලා ඕනා තරම් ඇක්ටිව් වෙනව.

    2. ඩයලොග් කාරයෝ උන්ගේ මොනොපොලි එකක් තියාගන්න වගේ වෙන නෙට්වර්ක් වලින් දෙන විශේෂ පැකේජ එහෙම ටීආර්සී කම්ප්ලේන් කරලා නවත්තනව

    තව එකක් අප්‍රේල් 21 සීන් එක උන වෙලාවේ මොබිටෙල් එකෙන් 100 ක් දුන්නා ෆ්‍රී රිලෝඩ් එකක් ඩයලොග් සොන්නලු 100ක් දුන්නා ලෝන් එකක් :baffled: කැරීම පක්කු. මගේ මොබිටෙල් ඩයලොග් 2 ම සිම් තිනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,349
    12,437
    113
    Ohio, USA

    Dr. Hans Wijayasuriya, The Ceylon Chamber of Commerce Chairperson.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    Dr. Hans Wijayasuriya, The Ceylon Chamber of Commerce Chairperson.

    ඔය හාන්ස් කියන එකා හෙන පොරක් විසේස එකෙක් කිව්වට උ පොර වෙලා තින්නේ මේ වගේ මිනිස්සුන්ව හූරන් කන්න කොම්පැනි මෙහෙයවලද බං