කෝක ගත්තත් අඩු නැතුව කැපෙනවාඩයලොග් pre paid එක ගන්න එකද හොද post paid එක ගන්න එකද ?

අඩෝ dialog tvකෝක ගත්තත් අඩු නැතුව කැපෙනවා![]()
යහමින් ඩෙටා නන් කැපෙනවා.ඒ වුනාට heavy user කෙනෙක් නෙමෙයි නන් prepaid හොදයි.අවශැය වෙලාවට විතරනේ
වැස්සට බලන්න බෑ...මම නන් මැච් එකක් ඇරුනම tv බලන්නේ නෑ ඉතිං.දවසට 13ක් ද කොහෙද කැපෙන එක දාලා තියෙන්නේ අපි නන්..ලංකාවේ චැනල් ඔක්කොම පේනවා.තව පිටරට චැනල් එක කැටගරි එකකින් එක ගානේ පේනවා.ඒ වුනාට පේන ටික නන් මෙලෝ රහක් නෑ....අනිත් චැනල් දවසට 4 ගානේ දීලා ඇක්ටිව් කරගන්න පුලුවන්..ඒ වුනාට ඉතිං අම්මලා තාත්තලට එහෙම ක්ලියර් එකට බලන්න පුලුවන්.එයාලට ඉතිං වෙන කරන්න දේකුත් නෑ.එයලා ඒ කාලේ ඕවාබලලත් නෑනේ.ලොකු අවුලක් නෑ ඉතිං...වැස්සට පෙන්නේ නැති එක තමා ලොකුම අවුල..අඩෝ dialog tv
peo tv ekak hai karana eka hodaida ehenamවැස්සට බලන්න බෑ...මම නන් මැච් එකක් ඇරුනම tv බලන්නේ නෑ ඉතිං.දවසට 13ක් ද කොහෙද කැපෙන එක දාලා තියෙන්නේ අපි නන්..ලංකාවේ චැනල් ඔක්කොම පේනවා.තව පිටරට චැනල් එක කැටගරි එකකින් එක ගානේ පේනවා.ඒ වුනාට පේන ටික නන් මෙලෝ රහක් නෑ....අනිත් චැනල් දවසට 4 ගානේ දීලා ඇක්ටිව් කරගන්න පුලුවන්..ඒ වුනාට ඉතිං අම්මලා තාත්තලට එහෙම ක්ලියර් එකට බලන්න පුලුවන්.එයාලට ඉතිං වෙන කරන්න දේකුත් නෑ.එයලා ඒ කාලේ ඕවාබලලත් නෑනේ.ලොකු අවුලක් නෑ ඉතිං...වැස්සට පෙන්නේ නැති එක තමා ලොකුම අවුල..
ou habai ehema seen ekak thiyenawaLoacal channels witharak balanawa nam prepaid wasi.Peo Tv aduma ekath 900 gaanak neda?
ඒපා වෙනවනේ වහිනකොට පෙන්නේ නෑ එකෙත්...ඇන්ට්නාව ඇතුලට වතුර යනවා...මම ඉතිං අවුරුද්ඩදම වහින පැත්තකනේ ඉන්නනේBatapole hodaiii
Pre-paid gaththoth antena eka oya set karaganna one (Neththan 1500k da koheda gannawa e aya ewith set karanna. Gana hariyata danne), post-paid eka gaththoth ewilla set karala denawa.ඩයලොග් TV pre paid එක ගන්න එකද හොද post paid එක ගන්න එකද ?
ඩයලොග් TV pre paid එක ගන්න එකද හොද post paid එක ගන්න එකද ?