ඩයලොග්_ආයතනය_මිනිසුන්ගෙන්_සල්ලි_හොරාකන_හ

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    ඩයලොග්_ආයතනය_මිනිසුන්ගෙන්_සල්ලි_හොරාකන_හ



    ඇත්තද බන් මේ ?:shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: DimuthTharindu
    ඉතින් බන් හුච් එකේ 1 ජීබී දැම්මම දෙන්නේ 650 එම්බී නේ
    අනිත් ටික හොරාට කපනවා

    ඩයලොග් උනව නම් තව නාවන්න දෙයක් නෑ ගිහින් බලපන් උන්ගේ ෆෑන් පේජ් එක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    උන් හදල ඇත්තෙ 60 වෙච්ච ගමන් අලුත් විනාඩියක් වෙන්න වෙන්න ඇති. 59 මිලි සෙකන්ඩ් 500ට වැඩි නන් උන් ඒක හැට කියල ගන්නව ඇති. ඒක තාක්ෂණික හොරා කෑමක්.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මට බිල දකින හැමවෙලේම හිතෙන්නෙ ඩයලොග් හොරා කනව කියලා.....
    :growl:
    ඩයලොග්ලට කස්ටමරලා 10000000 විටර ඉන්නවා උන්ගෙන් කෝල් බිලියනයකින් රුපියල දෙක කපා ගත්තාම...:shocked::shocked:
    :growl:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙයා එටිසලාට් නොගෙන ඩයලොග් යුස් කරපු එක ගැන නම් සැකයි මට :D ඩයලොග් කස්ටමර් කෙයාර් එකට කතා කරපු කවදාවත් මගේ සල්ලි කැපිලා නම් නෑ.. :)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙයා එටිසලාට් නොගෙන ඩයලොග් යුස් කරපු එක ගැන නම් සැකයි මට :D ඩයලොග් කස්ටමර් කෙයාර් එකට කතා කරපු කවදාවත් මගේ සල්ලි කැපිලා නම් නෑ.. :)

    thawa call 3k witara aran balanna, 1,2,3,time free man hithanne
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ado

    MEa ara man neada?
    Policiyata Neethiya Ugannuve...?
    Minihath ea gamana Yahapaalanaya karanna yanava vage:lol::lol:
    Ehema minissuth inna eka hodai...
    nihada minissu athara Hambayek unath kondak tiyena minihek....:):)
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මෙයා එටිසලාට් නොගෙන ඩයලොග් යුස් කරපු එක ගැන නම් සැකයි මට :D ඩයලොග් කස්ටමර් කෙයාර් එකට කතා කරපු කවදාවත් මගේ සල්ලි කැපිලා නම් නෑ.. :)

    customer care ekata kata karapu ekata kapuna salliyak gana neme ban me kiyanne. anika dan masekata customer care ekata call 2 wadiya gaththath salli kapenawa
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    MEa ara man neada?
    Policiyata Neethiya Ugannuve...?
    Minihath ea gamana Yahapaalanaya karanna yanava vage:lol::lol:
    Ehema minissuth inna eka hodai...
    nihada minissu athara Hambayek unath kondak tiyena minihek....:):)

    wena ratawal wala innawa me wage minissu waradi than hoyala social media wala ewa publish karala mahajanathawa danuwath karana. mama hithanne me uncle ehema kenek wenna try ekak denne. hoda wadak
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකේ හැටියට නම් මු හෙන ගොන් හරකෙක්. dialog එකෙක් ගණන් හදන්නේ මුගේ ෆෝන් එකේ තියෙන වෙලාවට නෙමෙයි උන්ගේ server වල වෙලාවට. මු හිතන් ඉන්නේ server එක මුගේ ෆෝන් එක අස්සේ තියෙනවා කියලා වෙන්න ඇති 1ms වලින් වගේ call එක cut වෙන්නයි connect වෙන්නයි. server එකට latency එකත් ඕකට එකතු කරලා බලන්න කියපන්.

    මම හුලන් ටෙල්.
    උන්ගේ අම්මලාට හු*&( එක විනාඩියකට විතරක් සල්ලි තියාගෙන කෝල් එකක් ගත්තම හරි. කෝල් එකේ සල්ලි ඉවර වෙලා අන්තිම විනාඩියේ හරි තත්පර 40 - 50 අතරේදී cut වෙනවා :sorry:. දවසක මාත් අමතලා බලන්න ඕනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් නම් හොරු තමයි බං.. උන් 4G පැකේජ් වල ඩේටා අඩුවෙන් දෙන්නෙ.. මට නම් හොඳටම ශුවර්.. :growl:

    ඔය කතා කරන කෙනා නේද බං පහුගිය දවසක පොලිස්කාරයො දෙන්නෙක්ට බැන්නෙ.. ඩීමෝ බට්ටෙක්ගෙ ඉඳගෙන..:shocked:
     


    ඇත්තද බන් මේ ?:shocked::shocked::shocked::shocked:

    ඔයා මනුස්සයා ජනප්‍රිය වෙන්න හදනවද මන්දා මොකද කලින් ඩීමෝ බට්ටෙක්ගෙ තුන්දෙනෙක් යන්න පුලුවන් කියාල පොලීසියට සීන් එක ඇදපු වීඩියෝවක් දාලා තිබ්බා ඒකත් මේ එලකිරියෙයි FB එකෙයි ගියා.