ඩයස්ගෙ නoගිද? බුදු අම්මෝ ලස්සන

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Bike Ride GIF by Luv Films
     
    • Love
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    2000 න් පස්සේ පොඩි උන් විතරයි දැන් ඕවා හොයන්නේ. Car එකක් ගනින් common sense තියනවා නම්. ලංකාවේ bike accidents වලින් දවසකට මැරෙන ගාන යුද්දෙන් දවසකට මැරුණ ගාන වගේ වේගෙන එන්නේ දැන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    2000 න් පස්සේ පොඩි උන් විතරයි දැන් ඕවා හොයන්නේ. Car එකක් ගනින් common sense තියනවා නම්. ලංකාවේ bike accidents වලින් දවසකට මැරෙන ගාන යුද්දෙන් දවසකට මැරුණ ගාන වගේ වේගෙන එන්නේ දැන්.
    ටිපර් එකක් ගන්න එක තමා සේෆ්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,328
    113
    Behind u :p
    2000 න් පස්සේ පොඩි උන් විතරයි දැන් ඕවා හොයන්නේ. Car එකක් ගනින් common sense තියනවා නම්. ලංකාවේ bike accidents වලින් දවසකට මැරෙන ගාන යුද්දෙන් දවසකට මැරුණ ගාන වගේ වේගෙන එන්නේ දැන්.
    Marlena welawata tube light ekak oluwata kadan watila Hari marenawa ban,
    Bike one naa
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Marlena welawata tube light ekak oluwata kadan watila Hari marenawa ban,
    Bike one naa
    එතකොට bike වලින් දැන් death rate එක අසාමාන්‍ය විදිහට වැඩි ඇයිද දන්නේ නැහැ?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,328
    113
    Behind u :p
    එතකොට bike වලින් දැන් death rate එක අසාමාන්‍ය විදිහට වැඩි ඇයිද දන්නේ නැහැ?
    2000 n passe , ipaduna gon wuttala ,
    ns, ct 100, wala motor cross helmet dagena pisso wage yana un nisa

    owa monada yakoo.. mewa balapan..

    rsv eka ekka harennawath ba ban okata :rofl:
    ------ Post added on Aug 22, 2023 at 12:16 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    rsv eka ekka harennawath ba ban okata :rofl:
    ------ Post added on Aug 22, 2023 at 12:16 PM
    umbata RSV4 eke power eken full potential ekak ganan puluwanda? owa slow speed hariyata padinna wath baha.. nikan kollonta brag karanna hondai... brag karanna ona nam oita wada panigale fast..
    oken 75% power eka thiyana Diavel v4 wage practical, stunning looking bike ekak thama set wenne..
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    2000 න් පස්සේ පොඩි උන් විතරයි දැන් ඕවා හොයන්නේ. Car එකක් ගනින් common sense තියනවා නම්. ලංකාවේ bike accidents වලින් දවසකට මැරෙන ගාන යුද්දෙන් දවසකට මැරුණ ගාන වගේ වේගෙන එන්නේ දැන්.
    මේ ගැන දත්ත තියෙන තැනක් දාපන්කො දන්නවනම්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ ගැන දත්ත තියෙන තැනක් දාපන්කො දන්නවනම්.
    Department of Census and Statistics Sri Lanka
    Sri Lanka Police

    Letter එකකින් request කරාම reasons එකත් එක්ක ගන්න පුළුවන්. Academic වැඩ වලට free දෙනව.

    2000 n passe , ipaduna gon wuttala ,
    ns, ct 100, wala motor cross helmet dagena pisso wage yana un nisa

    rsv eka ekka harennawath ba ban okata :rofl:
    ------ Post added on Aug 22, 2023 at 12:16 PM
    ඇයි riding දන්නේ නැති ගෑණු rider කරන්න ගන්න එක අනික
    ------ Post added on Aug 22, 2023 at 2:28 PM