ඩයස්පෝරාව සහ මහින්ද
තමන්ව විදුලි පුටුවට ගෙනයාමේ ජාත්‍යන්තර කුමන්ත්රණක් තිබෙන බව යළිත් ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය දේමළ ඩයස්පෝරාව සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව අනාවරණය වේ.
[FONT="] [/FONT]
[FONT="]එල්ටීලීඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයෙකු සහ ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානයට මුදල් එකතුකිරීම පිළිබඳ විශේෂඥ අවබෝධයක් තිබූ ධර්මලිංගම් ලෝකේෂ්වරන් ඇතුළු පිරිසක් හමුවී ඇති බව අන්තර්ජාලය ඔස්සේ අනාවරණය වේ.[/FONT]
[FONT="]පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරටා ඉතාලියේ කළ සංචාරයේදී මෙම හමුවීම සිදු කර තිබේ. පාප්වහන්සේට මෙරටට පැමිණෙන ලෙස නිල ආරාධනය කිරීම සඳහා එම සංචාරය සංවිධානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකර තිබිණ. මෙවැනි හමුවක් සිදුවූ බව කිසිම මාධ්‍යයකින් මෙයට පෙර අනාවරණය කර තිබුනේ නැත. ධර්ම ලිංගම් ලෝකේෂ්වරන් සහ කේ.පී. අතර ඉතා සමීප දේශපාලන සම්බන්ධතාවයක් පවතී. මහින්ද රාජපක්ෂ මහතා හේග් අධිකරණයට ගෙන යන්නේ යැයි ප්‍රකාශ කළ සුරේෂ් සුරේන්ද්‍රන් නැමති දෙමළ ඩයස්පෝරා සාමාජිකයා සහ කේ.පී. අතරද දේශපාලන සම්බන්ධයක් මෙන්ම ඥාති සම්බන්ධයක්ද පවතින බන හෙළිවී ඇත.[/FONT]
[FONT="]මෙරට මැතිවරණ වේදිකාවේදී දේශප්‍රේමියෙකු වශයෙන් පෙනී සිටීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපතිවරණ සමයේ එල්ටීටීඊ සංවිධානයට රුපියල් කෝටි විසිදහසකට අධික මුදලක් ලබාදී උතුරේ ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීම වැලැක්වූ බව මේ වනවිට තහවුරුවී තිබේ. දැන් අනාවරණය වන තොරතුරු අනුව දෙමළ ඩයස්පෝරාව සමග ජනාධිපතිවරයා පවත්වන සමීප සම්බන්ධතාවය ඔස්සේ කුමන දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරනු ඇත්දැයි දේශපාලන විශ්ලේෂකයෝ සැක පහල කරති[/FONT]