ඩයස්පෝරාව සහ මහින්ද

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ඩයස්පෝරාව සහ මහින්ද

තමන්ව විදුලි පුටුවට ගෙනයාමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණක් තිබෙන බව යළිත් ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා විදේශීය දේමළ ඩයස්පෝරාව සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව අනාවරණය වේ.
[FONT=&quot] [/FONT]
[FONT=&quot]එල්ටීලීඊ සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයෙකු සහ ජාත්‍යන්තර වශයෙන් එම සංවිධානයට මුදල් එකතුකිරීම පිළිබඳ විශේෂඥ අවබෝධයක් තිබූ ධර්මලිංගම් ලෝකේෂ්වරන් ඇතුළු පිරිසක් හමුවී ඇති බව අන්තර්ජාලය ඔස්සේ අනාවරණය වේ.[/FONT]
[FONT=&quot]පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරටා ඉතාලියේ කළ සංචාරයේදී මෙම හමුවීම සිදු කර තිබේ. පාප්වහන්සේට මෙරටට පැමිණෙන ලෙස නිල ආරාධනය කිරීම සඳහා එම සංචාරය සංවිධානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකර තිබිණ. මෙවැනි හමුවක් සිදුවූ බව කිසිම මාධ්‍යයකින් මෙයට පෙර අනාවරණය කර තිබුනේ නැත. ධර්ම ලිංගම් ලෝකේෂ්වරන් සහ කේ.පී. අතර ඉතා සමීප දේශපාලන සම්බන්ධතාවයක් පවතී. මහින්ද රාජපක්ෂ මහතා හේග් අධිකරණයට ගෙන යන්නේ යැයි ප්‍රකාශ කළ සුරේෂ් සුරේන්ද්‍රන් නැමති දෙමළ ඩයස්පෝරා සාමාජිකයා සහ කේ.පී. අතරද දේශපාලන සම්බන්ධයක් මෙන්ම ඥාති සම්බන්ධයක්ද පවතින බන හෙළිවී ඇත.[/FONT]
[FONT=&quot]මෙරට මැතිවරණ වේදිකාවේදී දේශප්‍රේමියෙකු වශයෙන් පෙනී සිටීමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂ මහතා ‍2005 වසරේ ජනාධිපතිවරණ සමයේ එල්ටීටීඊ සංවිධානයට රුපියල් කෝටි විසිදහසකට අධික මුදලක් ලබාදී උතුරේ ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීම වැලැක්වූ බව මේ වනවිට තහවුරුවී තිබේ. දැන් අනාවරණය වන තොරතුරු අනුව දෙමළ ඩයස්පෝරාව සමග ජනාධිපතිවරයා පවත්වන සමීප සම්බන්ධතාවය ඔස්සේ කුමන දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කරනු ඇත්දැයි දේශපාලන විශ්ලේෂකයෝ සැක පහල කරති[/FONT]
 
U.Itachi

Member
Jul 9, 2014
64
10
0
චන්දෙ දිනන්න ඕනි නිසා මිනිස්සුන්ට මෙහෙම අපහස කරන්න එපා බන්. උබ දාල තියෙන්නෙ හරියට කරනව බලාගෙන හිටියා වගේනෙ. තොපි වගෙ පහත් මිනිස්සු මේලොකෙ විතරක් නෙමෙයි මැරුනට පස්සෙත් විදවනවා. උබලට හරියන්නෙම මහින්ද , චන්ද්‍රිකා රනිල් වගේ හොරු තමයි. දැන්වත් එක එකාට කඩේ යන්නෙ නැතුව රස්සාවක් තමන්ගෙ මහන්සියෙන් හොයාගෙන කරන්න බලපන්. කවදහරි මැරෙන දවසට නම්බුකාර් විදිහට මරෙන්න පුලුවන් ලෝකයාගෙන් කුනු කතා අහන්නැතුව. බුදු සරන්ණයි
 
  • Like
Reactions: Necromancer

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    චන්දෙ දිනන්න ඕනි නිසා මිනිස්සුන්ට මෙහෙම අපහස කරන්න එපා බන්. උබ දාල තියෙන්නෙ හරියට කරනව බලාගෙන හිටියා වගේනෙ. තොපි වගෙ පහත් මිනිස්සු මේලොකෙ විතරක් නෙමෙයි මැරුනට පස්සෙත් විදවනවා. උබලට හරියන්නෙම මහින්ද , චන්ද්‍රිකා රනිල් වගේ හොරු තමයි. දැන්වත් එක එකාට කඩේ යන්නෙ නැතුව රස්සාවක් තමන්ගෙ මහන්සියෙන් හොයාගෙන කරන්න බලපන්. කවදහරි මැරෙන දවසට නම්බුකාර් විදිහට මරෙන්න පුලුවන් ලෝකයාගෙන් කුනු කතා අහන්නැතුව. බුදු සරන්ණයි

    ලංකාවේ ඉන්න ලොකුම හොර මහින්ද පොන්සි කියන එක නම් රහසක් නේම්, පොස්ට් එකේ තියෙන එක අත්තක් උනත් බොරුවක් උනත් ඔය කැරි හොරා ගහල තියෙන හැටියට ඕකාට ඉහද පනුවෝ ගහල මැරෙන්න ඕනා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10806210_10152473314951960_8647002650822832871_n.jpg

    1510352_10152473290621960_7625977147017373407_n.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දෙ දිනන්න ඕනි නිසා මිනිස්සුන්ට මෙහෙම අපහස කරන්න එපා බන්. උබ දාල තියෙන්නෙ හරියට කරනව බලාගෙන හිටියා වගේනෙ. තොපි වගෙ පහත් මිනිස්සු මේලොකෙ විතරක් නෙමෙයි මැරුනට පස්සෙත් විදවනවා. උබලට හරියන්නෙම මහින්ද , චන්ද්‍රිකා රනිල් වගේ හොරු තමයි. දැන්වත් එක එකාට කඩේ යන්නෙ නැතුව රස්සාවක් තමන්ගෙ මහන්සියෙන් හොයාගෙන කරන්න බලපන්. කවදහරි මැරෙන දවසට නම්බුකාර් විදිහට මරෙන්න පුලුවන් ලෝකයාගෙන් කුනු කතා අහන්නැතුව. බුදු සරන්ණයි

    10628324_853072161404901_860462699873924517_n.jpg
     
    Similar threads