ඩයස්‌පෝරාව දෙකඩ වෙයි !!!

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඩයස්‌පෝරාව දෙකඩ වෙයි !!!


    කොටි ඩයස්‌ පෝරාව දෙකඩ කරමින් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ ගෝලීය ද්‍රවිඩ සංසදයට සහාය දීමෙන් ඉවත් වී ඇත.

    මේ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති හා ප්‍රකාශක සුරෙන් පුරෙන්ද්‍රන් දැඩි අර්බුදයකට මැදි වී තිබේ.

    හිතුමතේ ක්‍රියාකරන ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු අරමුදලක්‌ හෝ සහායක්‌ නොදෙන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.

    ගෝලීය ද්‍රවිඩ සංසදය මෙහෙයවන පිරිස හෙළිනොකිරීම, එම සංසදය ප්‍රජාතන්ත්‍රවාදය මත ක්‍රියා නොකිරීම, කොපමණ අරමුදල් ලැබුණේදැයි අනාවරණය නොකිරීම ගැන චෝදනා එල්ල වී තිබේ.

    එසේම රටවල් 14 ක ද්‍රවිඩ සංවිධාන මගින් පිහිටුවා ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය වෙත සිය නියෝජිතයකු ඇතුළත් කිරීමට ද තමන්ට ඉඩදී නැතැයි බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය කියා සිටියි.

    මෙම සංවිධාන දෙකම ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වේ.

    මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදය 2010 සිට ගිණුම් වාර්තා ප්‍රකාශයට පත්කර නැත. මෙම ගෝලීය ද්‍රවිඩ සංසදයට විදේශ බැංකු තුනක ගිණුම් ඇති බව හෙළිවී තිබේ.



    කීර්ති වර්ණකුලසූරිය




    මචන් මේක ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්..http://sithtv.com/index.php/sample-sites-2/2013-05-14-19-54- උබලගේ දැන ගැනීම පිණිස ...
     
    • Like
    Reactions: Fox C2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ගෙ ## ලොවන unp jvp ගොබ්බයන්ට හොදටම රිදෙයි.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කොටින්ගෙ ## ලොවන unp jvp ගොබ්බයන්ට හොදටම රිදෙයි.
    මරාගේ පු* ලොවින තෝ වගේ උන්ට හරි අප් එකනේ, අනිත් ප්‍රශ්න යටගහන්න පුළුවන්නේ මේවා කියල, පලයන් බල්ලෝ යන්න.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරාගේ පු* ලොවින තෝ වගේ උන්ට හරි අප් එකනේ, අනිත් ප්‍රශ්න යටගහන්න පුළුවන්නේ මේවා කියල, පලයන් බල්ලෝ යන්න.


    machan uba matath ekkada banninne? :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    කොටින්ගෙ ## ලොවන unp jvp ගොබ්බයන්ට හොදටම රිදෙයි.

    :(
    ඇයි බන් මහින්දගේ බල්ලාගේ(තොගේ තාත්තාගේ) ඇටේ ලෙවකන උබේ අම්මාට
    එතකොට කොහොම රිදිල්ලක් රිදිලා ඇද්ද.
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොටින්ගෙ ## ලොවන unp jvp ගොබ්බයන්ට හොදටම රිදෙයි.

    සක්ශි ඇතුව ඔප්පු කරපන්..?? කොටිනෙගෙ පුක ලොවන්නෙ ආන්ඩුවෙ උන්නෙ යකො..උන්ව ආන්ඩුවට අරන්.. :lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මරාගේ පු* ලොවින තෝ වගේ උන්ට හරි අප් එකනේ, අනිත් ප්‍රශ්න යටගහන්න පුළුවන්නේ මේවා කියල, පලයන් බල්ලෝ යන්න.

    :lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1656187_538036062970866_31518004_n.jpg