වෙන මොකුත් ගැන දාන්න එපාද එතකොට ?


සිංහළයා;10860578 said:ඇයි වඳවෙලා ගිය Protheanලා,නයිට් ටෙම්ප්ලර්ස්ලා ගැනත් දාන්න.. තව ඉතිං අක්කිට හොඳයි කියල හිතෙන දෙයක් දාන්න....![]()

...(assuming you are topology)
Happy to see you back. !...(assuming you are topology)
Are you transgender?.. just curious....Have no intention to offend you or anything...
if you are not that person i mentioned, please ignore this post....![]()
fair enough and i'm sorry....Obvious troll is obvious.
මේ ඔයාට වෙන වැඩක් නැද්ද කරන්න මගේ ත්රෙඩ් වලට ඇවිත් ඇගේ එල්ලෙන්න හදන්නේ?
ඔයාගොල්ලන්ටත් ඉතින් රණ්ඩුවක් නැතුවම බෑ වගේ![]()
ඊක්කා... ඊට වඩා හොඳයි බෙල්ලෙ ලනුවක් ගැටගහල ගහක එල්ලනවා...
රණ්ඩුවකට නෙමෙයි ඒවා ගැන අක්කී ගොඩක් විස්තර දන්නවා ඇති කියල හිතාගෙන ඇහුවේ
.. ඒවා ගැන දන්නෙ නැත්තං කමක් නෑ
.. නොදන්නාකමටනේ කියල හිත හදාගන්නම්කෝ...
ඔන්න කමෙන්ට් එකක් එක්ක බම්ප් එකකුත් දුන්නා 
සිංහළයා;10864505 said:අක්කිගෙ ඇඟේ එල්ලෙන්නඊක්කා... ඊට වඩා හොඳයි බෙල්ලෙ ලනුවක් ගැටගහල ගහක එල්ලනවා...
රණ්ඩුවකට නෙමෙයි ඒවා ගැන අක්කී ගොඩක් විස්තර දන්නවා ඇති කියල හිතාගෙන ඇහුවේ
.. ඒවා ගැන දන්නෙ නැත්තං කමක් නෑ
.. නොදන්නාකමටනේ කියල හිත හදාගන්නම්කෝ...
ඔන්න කමෙන්ට් එකක් එක්ක බම්ප් එකකුත් දුන්නා
![]()
