ඩයිනෝසෝරයන් සහා කුකුළන්

Apr 19, 2011
5,700
210
0
වෙන මොකුත් ගැන දාන්න එපාද එතකොට ?

ඇයි වඳවෙලා ගිය Protheanලා,නයිට් ටෙම්ප්ලර්ස්ලා ගැනත් දාන්න.. තව ඉතිං අක්කිට හොඳයි කියල හිතෙන දෙයක් දාන්න.... :P:D
 
  • Like
Reactions: ruwantheekshana

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
සිංහළයා;10860578 said:
ඇයි වඳවෙලා ගිය Protheanලා,නයිට් ටෙම්ප්ලර්ස්ලා ගැනත් දාන්න.. තව ඉතිං අක්කිට හොඳයි කියල හිතෙන දෙයක් දාන්න.... :P:D

මේ ඔයාට වෙන වැඩක් නැද්ද කරන්න මගේ ත්‍රෙඩ් වලට ඇවිත් ඇගේ එල්ලෙන්න හදන්නේ?
ඔයාගොල්ලන්ටත් ඉතින් රණ්ඩුවක් නැතුවම බෑ වගේ :D
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Happy to see you back. !:)...(assuming you are topology)
    Are you transgender?.. just curious....Have no intention to offend you or anything...
    if you are not that person i mentioned, please ignore this post....
    :eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ ඔයාට වෙන වැඩක් නැද්ද කරන්න මගේ ත්‍රෙඩ් වලට ඇවිත් ඇගේ එල්ලෙන්න හදන්නේ?
    ඔයාගොල්ලන්ටත් ඉතින් රණ්ඩුවක් නැතුවම බෑ වගේ :D

    අක්කිගෙ ඇඟේ එල්ලෙන්න:shocked: ඊක්කා... ඊට වඩා හොඳයි බෙල්ලෙ ලනුවක් ගැටගහල ගහක එල්ලනවා... :P රණ්ඩුවකට නෙමෙයි ඒවා ගැන අක්කී ගොඩක් විස්තර දන්නවා ඇති කියල හිතාගෙන ඇහුවේ :(.. ඒවා ගැන දන්නෙ නැත්තං කමක් නෑ:sorry:.. නොදන්නාකමටනේ කියල හිත හදාගන්නම්කෝ... :D ඔන්න කමෙන්ට් එකක් එක්ක බම්ප් එකකුත් දුන්නා ;)
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    සිංහළයා;10864505 said:
    අක්කිගෙ ඇඟේ එල්ලෙන්න:shocked: ඊක්කා... ඊට වඩා හොඳයි බෙල්ලෙ ලනුවක් ගැටගහල ගහක එල්ලනවා... :P රණ්ඩුවකට නෙමෙයි ඒවා ගැන අක්කී ගොඩක් විස්තර දන්නවා ඇති කියල හිතාගෙන ඇහුවේ :(.. ඒවා ගැන දන්නෙ නැත්තං කමක් නෑ:sorry:.. නොදන්නාකමටනේ කියල හිත හදාගන්නම්කෝ... :D ඔන්න කමෙන්ට් එකක් එක්ක බම්ප් එකකුත් දුන්නා ;)

    අන්තවාදින් ටිකට අද හම්බවුනේ නැද්ද බයිට් එකක් මේ පැත්තට ආවේ? :D
    මම ඉස්සරට ඕන ඒවා ටික දාන්නම් එතකොට ඔයා ඒවා බලාගන්න.