ඩයි කරන එවුන් වරෙව්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලබ්බේ ගාන්න හොදයිද ඉතින් ශේව් කලානම් ඉවරයි නේ.බැදලද බබාලා ඉන්නවද.බැදලා නැතිනම් ලබ්බේ ගාන්න එපා සගොර්
    ලබ්බ නෙමේ රැවුල සුදු වෙන්නේ :angry::angry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    mokkda brand eka machan

    @YESno @Kalegana
    ඩයි කරන්නේ නැ බන්. රැවුල් ගස් කීපයයි සුදු වෙලා තියෙන්නේ.. කොන්ඩේ නම් තම සුදු වෙලා නැ එකක්වත්.
    IMG-0763.jpg
     
    • Love
    Reactions: Honey Bunch

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වයස කීයද උබේ?? මට හතලිස් හතරක් වෙන්න එනවා තාම කොන්ඩේ නම් සුදු වෙලා නෑ රැවුල නම් සුදුයි ටිකක් ඒත් ඒක ලස්සනයි බං මම ඩයි කරන්න කැමති නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    ඩයි වෙනයි, කලර් කරන එක වෙනයි..
    කලර් කරනවනම් මාසෙකට එකක් ශෙප්..
    කොන්ඩෙට කලර් එක ගාන ගමන්ම කලර් කරගන්න පුලුවන්..
    ඕක දැන් බහුලවම කරල දෙයක්..
    කොන්ඩෙට කලර් එක අවුලක් නැහැ.. නමුත් මුනට හොද නැහැ..

    ප.ලි : සැලුන් එකෙ එකාගෙන අහගෙන තිබ්බෙ මෙවා පසුකාලීනව අවශ්‍ය වෙන නිසා..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඩයි වෙනයි, කලර් කරන එක වෙනයි..
    කලර් කරනවනම් මාසෙකට එකක් ශෙප්..
    කොන්ඩෙට කලර් එක ගාන ගමන්ම කලර් කරගන්න පුලුවන්..
    ඕක දැන් බහුලවම කරල දෙයක්..
    කොන්ඩෙට කලර් එක අවුලක් නැහැ.. නමුත් මුනට හොද නැහැ..

    ප.ලි : සැලුන් එකෙ එකාගෙන අහගෙන තිබ්බෙ මෙවා පසුකාලීනව අවශ්‍ය වෙන නිසා..
    Dye and color wenasa mokadda machan?
     
    • Like
    Reactions: Solo Rider