Dye and color wenasa mokadda machan? ඩයි කෙස් ගහට එකට ෆිඩ් කරන්නෙ නැහැ. උඩින් ඉහිනව වගේ කරන්නේ. කලර් එක කෙස් ගහට ෆිඩ් කරනවා. වැඩි කාලයක් පවතිනවා.