ඩයි කරන එවුන් වරෙව්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    Dye and color wenasa mokadda machan?
    ඩයි කෙස් ගහට එකට ෆිඩ් කරන්නෙ නැහැ. උඩින් ඉහිනව වගේ කරන්නේ.
    කලර් එක කෙස් ගහට ෆිඩ් කරනවා. වැඩි කාලයක් පවතිනවා.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,804
    113
    Kandy
    අඩෝ අපි තාම තරුන කොල්ලො ඩෝ
    රැවුලට පාට දානවට ව්‍යිප් කැමතිද

    රැවුලට පාට
    පවුලට රැට
    ------ Post added on Feb 10, 2023 at 2:41 PM
     
    • Haha
    Reactions: YESno