ඩරස් හානිය

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    daraz free delivery denawa kiyala adala wedak ne business danne neththam. daraz eka DEX maintain karanne pinata neweine, untath salary gewagana tamai serama karanne. DEX eka unge hinda free delivery offer karanna puluwan gemak nethuwa.

    heli liyanna mathak wenne thamanta kela unama tamai godak unta
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Daraz & Uber ලංකාවේ උන් ලංකාවේ උන්ටම විකුණන දේවල් වල කොහෙවත් යන පිට රට සමාගම් අතරමැදියෝ වෙන එක ,


    එහෙම එන profit එක යන්නේ පිට රටට . ඔය වගේ ලංකාවේ දේවල් ,

    ලංකාවේ අයටටම විකුණන දේවල් වලට අතරමැදියෝ විදිහට වැඩ කරන companies වලට
    surplus tax එකක් එන්න ඕන ,
    ලංකවේ ඔය දේ කරන companies වලට වඩා අනිවාර්යෙන්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කුඩා ස්වාධීන උන් තමා මිනිස්සුන්ව මරන් කන්න හදන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,149
    166,234
    113
    එකමත් එක රටක
    මූට කවුරු හරි free delivery දෙන්න හැදුවොත් අනේ එපා කුඩා ස්වාදීන ව්‍යාපාර වලට අවුල් කියලා ගන්නේ නැතුව ඇති.
    උන් එහෙම free දුන්නට ඒවා කොහෙන් හරි අල්ලනවා.. එහෙම තමයි බිස්නස්.
     
    • Haha
    Reactions: Ozone4 and Psiko

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Ayy uu mokkd seen eka.

    Oka outdated course ekk vikunnw ned
    moko bun une? Kalekin dakke na
    😂

    Depression course wikka
    Uge eka fb eke share wenakota
    Nadu damma