නව්රාන් වගේ තමයි
තමන්ට කෙලවෙනකොට
තමයි හරියටම ඇස් ඇරෙන්නෙ
Ayy uu mokkd seen eka.
Oka outdated course ekk vikunnw ned
moko bun une? Kalekin dakke na![]()
Depression course wikka
Uge eka fb eke share wenakota
Nadu damma
කතෘ ගේ වෙනත් කෘති
Uu Depression Course ekkuth haduwd
Nadu damme kaud
------ Post added on Apr 23, 2024 at 3:01 PM
Uge patta boru course ekak ne![]()
Kiyk withr hoynnna athda
අරුත් ඉතින් ගෙඩියි පුපයි දිහා කෙල හල හල බොරුවට classic outfit ලුammo ban meki nam sira

ගත්ත බඩුවලට Value එකද 2million?බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.
Siraa kathaawa bn lankawe uge higana manasikathwayak thiyenne..monawatawath gewan nathuwa okkoma pinata hambenakan inna ewun.daraz pinata nemey inne
pay the fucking price
මු යකෝ drop shipping course කරල පොඩි උන් ටික අන්දලා ගාන කඩා ගත්තට , drop shipping කියන concept එකම හරාම් ද කොහෙද Islam වල .

ටෝබකෝ එක එහෙමත් එහෙමයි වෙනොනේDaraz & Uber ලංකාවේ උන් ලංකාවේ උන්ටම විකුණන දේවල් වල කොහෙවත් යන පිට රට සමාගම් අතරමැදියෝ වෙන එක ,
එහෙම එන profit එක යන්නේ පිට රටට . ඔය වගේ ලංකාවේ දේවල් ,
ලංකාවේ අයටටම විකුණන දේවල් වලට අතරමැදියෝ විදිහට වැඩ කරන companies වලට
surplus tax එකක් එන්න ඕන ,
ලංකවේ ඔය දේ කරන companies වලට වඩා අනිවාර්යෙන්
ඔය ඔක්කොටම වඩා වුණ හොදම දේ අර Kapruka තට්ට වේසට කෙල වුන එකමට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.
බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.
සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව.
මොකද මට කස්ටමර් කෙනෙක් විදයට ලේසි දේවල් ගොඩක් තියනව.
1. Multiple payment options. මේක තමයි අංක එක. සාමාන්‍ය කඩේක කාර්ඩ් පේමන්ට් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් 3% කපන්න හදනවා.
2. Emotional attachments නැහැ. කඩේ එකාගේ ගණන් බලන්න. උගේ කතන්දර අහ අහ ඉන්න ඕනේ නහ හිතුනොත් ගත්ත නැත්තන් නැහැ.
3. Delivery. ටවුන් එක පුරා ඇවිදලා ටවුමේ නැත්තන් වෙන ලෝකෙක ගිහින් වාහනේ කරකවල ඔව්ව ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙන එක පට්ට වටිනවා. Delivery එකේදී ගෙදරට එනකන් උන් වගකියන එක මාරම හිතට නිදහසක්.
4. Return කරන්න තියන නිදහස. ගත්ත එක අව්ල් නම් , රිටන් කරන්න පුළුවන්. කඩේ එකා ලඟට ගිහින් නිකන් අපිටත් අව්ල් උටත් අව්ල් සින් මුකුත් නැහැ. සෙට් නැත්තන් රිටන් කරා. සරලයි.
5. Conflicts වලදී හම්බ වෙන සප් එක. මට ඩිරෙක්ට් seller එක්ක ප්‍රශ්න විසඳගන්න ඕනේ නැහැ. daraz එක එක අතරමැදියෙක් විදියට වැඩේ කරන කරන හින්ද හිතට පට්ට නිදහස්. උන් දෙපැත්තම බැලන්ස් කරලා ලස්සනට වැඩේ කරල දෙන නිසා කස්ටමර් විදියට මට කිසිම අව්ලක් නැහැ.
මට නම් මෙන්න මෙව්වා තමයි සෙට් උන හොඳම දේවල් ටික.
ගෙවන්නෙ පාරිභෝගික ය.daraz eke kohomath 18% da koheda unge charge ekak add wenawa ne price ekata
ithin eeka home small business walata thiyena loku advantage ekak
ඇත්ත බන් මමත් Daraz Use කරනවා මේ නිසා දැන් Online ගෙන්වන බඩු කැඩිලා තිබුනොත් මාරු කරන්න කැමති නැහැ ඔය එවන එවුන් උන් එක්ක රණ්ඩු කරන්න ඕනේ , එත් Daraz එකෙන් ගෙන්නුවාම බඩුවේ අවුලක් තිබ්බොත් කෙලින් ම Return කරලා Refund එක ගන්න පුළුවන් එකත් හොදයි ඔය කඩකාරයන්ගෙන් ගන්නවට වඩා.මට කස්ටමර් කෙනෙක් විදියට කිසිම අව්ලක් අද වෙනකන් වෙලා නැහැ daraz එකේ. පොඩි issues දෙකක් වෙලා තියනව එක daraz එක ලස්සනට විසඳලා දුන්න.
බොරු පොයිය නෙවෙයි, මම ආසන්නව 2 mil විතර බඩු daraz එකෙන් අරන් තියනවා.
සමහර අයිටම් මාර්කට් එකේ තියනවට වඩා ටිකක් ගණන් වැඩි. හැබැයි මම daraz එකෙන්ම අරන් තියනව.
මොකද මට කස්ටමර් කෙනෙක් විදයට ලේසි දේවල් ගොඩක් තියනව.
1. Multiple payment options. මේක තමයි අංක එක. සාමාන්‍ය කඩේක කාර්ඩ් පේමන්ට් කරන්න බෑ. කරන්න පුළුවන් උනත් 3% කපන්න හදනවා.
2. Emotional attachments නැහැ. කඩේ එකාගේ ගණන් බලන්න. උගේ කතන්දර අහ අහ ඉන්න ඕනේ නහ හිතුනොත් ගත්ත නැත්තන් නැහැ.
3. Delivery. ටවුන් එක පුරා ඇවිදලා ටවුමේ නැත්තන් වෙන ලෝකෙක ගිහින් වාහනේ කරකවල ඔව්ව ගන්නවට වඩා ගෙදරටම ගෙනත් දෙන එක පට්ට වටිනවා. Delivery එකේදී ගෙදරට එනකන් උන් වගකියන එක මාරම හිතට නිදහසක්.
4. Return කරන්න තියන නිදහස. ගත්ත එක අව්ල් නම් , රිටන් කරන්න පුළුවන්. කඩේ එකා ලඟට ගිහින් නිකන් අපිටත් අව්ල් උටත් අව්ල් සින් මුකුත් නැහැ. සෙට් නැත්තන් රිටන් කරා. සරලයි.
5. Conflicts වලදී හම්බ වෙන සප් එක. මට ඩිරෙක්ට් seller එක්ක ප්‍රශ්න විසඳගන්න ඕනේ නැහැ. daraz එක එක අතරමැදියෙක් විදියට වැඩේ කරන කරන හින්ද හිතට පට්ට නිදහස්. උන් දෙපැත්තම බැලන්ස් කරලා ලස්සනට වැඩේ කරල දෙන නිසා කස්ටමර් විදියට මට කිසිම අව්ලක් නැහැ.
මට නම් මෙන්න මෙව්වා තමයි සෙට් උන හොඳම දේවල් ටික.
මොකද්ද යකෝ කන්විනියන්ස් ෆී...උන් ඇවිල්ලා හෙඩ් මසාඡ් එකක් දාලා මයුස් එක සෙට් කරලා දීලා යන්වද
අනික තව එකක්.සින්හලු ගරන්න පුළුවන් තැනින් හෙනට ගරනව. Fantech මවුස් එකක් Koko වලින් pay කරල ගන්න ගියා fantech.lk කරන උන්ගෙන්. උන් mouse එකේ ගානට අමතරව conveenice fee එකකුත් ඇඩ් කරනව 3700 mouse එක Koko දාද්දි 4900යි.
Daraz එකෙන් දැම්මා රු 300යි වැඩි උනෙ.
------ Post added on Apr 24, 2024 at 3:35 AM
technodora.lk ponnayo bn. උන් කැරිකමටම දාපු fee එකක්.මොකද්ද යකෝ කන්විනියන්ස් ෆී...උන් ඇවිල්ලා හෙඩ් මසාඡ් එකක් දාලා මයුස් එක සෙට් කරලා දීලා යන්වද