ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..

AnuradhaRa

Well-known member
  • Prof.Harshalal Senevirathne =මෙයා නාකි පප්පෙක්නේ, දැන් අවු 80ත් කිට්ටු ඇති,, මේ වගේ පොරවල් ඉස්සර හොඳ ඇති ,,වයසට ගියාම ඕන කෙනෙක්ගෙ හැකියාව දුර්වල වෙනවානෙ ,,ල්ක්ශ ගාණක් වියදම් කරලා ඕවා කරන්න කලින් හරි ඩොකෙක් අල්ලගන්න තිබුනා..

    වෙලාව තමා බං..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Old news. If you go to a private hospital you should be prepared to pay your bills. Private hospitals are not charity organizations

    You fool this is about their unethical practices and professional negligence.:no::no::no::no:should never allow this. and people like you take them this loose way should be condemn.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපෝ ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන් . සමහර ඩොකාලා හෙන පණ්ඩිතයි . ඔළුව ඉදිමිලා . මොකද ඔය සමහර එවුන් පොඩි තැන් වල ඉදන් එන්නේ . සල්ලි අතගෑවම ඔළුව වැඩි වෙනවා . ලෙඩ්ඩු පව් .
    මම දන්න කෙනෙක්ගේ අත operation කරන්න ගිහිල්ලා අතේ වැරදි නහර වගයක් කපලා ආසිරි එකේ . සල්ලිත් අපරාදේ . අන්තිමට සිංහල බෙහෙත් කරලා අත ගොඩ දාගත්තේ . තව ටිකෙන් අත ගන්න දෙයක් නැති වෙනවා .

    yes, they try to get whole money. This looks like a GI surgery which cannot be done by a Gynecologist. They do not refer them to the proper people.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඇටෙන්ඩන්ට් ගෑනිට හෙන ගහපිය.. පුක හතරට පැලිය රජයේ රෝහල්වල ඇටෙන්ඩන්ට් මාෆියාව

    සමහර අටෙන්ඩන්ට්ලා ප්‍රෙග්නට් වෙලා අමාරුවෙන් ඉන්න අම්මලට බනිනවලු "තියෙන මදන විසේට ළමයි හදන් එනවා මෙතන අපිට වද දෙන්න" කියල
    අටෙන්ඩන්ට්ලා 95%ක් ඔයවගේ තමයි අමන කාලකන්නි නර්ස්ලා ඊට හපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සමහර අටෙන්ඩන්ට්ලා ප්‍රෙග්නට් වෙලා අමාරුවෙන් ඉන්න අම්මලට බනිනවලු "තියෙන මදන විසේට ළමයි හදන් එනවා මෙතන අපිට වද දෙන්න" කියල
    අටෙන්ඩන්ට්ලා 95%ක් ඔයවගේ තමයි අමන කාලකන්නි නර්ස්ලා ඊට හපන්


    :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,105
    113
    රජයේ රෝහල් නරකයි කියනවා නෙමෙයි හැබැයි සික්කගේ අටෙන්ඩන්ට් ගේ ඉදන් Attitude වෙල ප්‍රශ්නයක් තියෙනවා
    මගේ wife pregnan.t අපි රජයේ සායන වලටත් යනවා privet චැනලිනුත් යනවා..
    මේක මම පුද්ගලිකව අත්දැකපු දෙයක් දවසක් මම wife ව හොස්පිටල් එකෙන් බස්සල වාහනේ පාර්ක් කරලා එනකොට Wife අඬ අඬ ඉන්නවා.. හේතුව අටෙන්ඩන්ට් කෙනෙක් බැනල.. බැනල තියෙන්නේ මොකටද දන්නවද ගේට්ටුව ලඟින් වාහනෙන් බැහැල එන්නේ නැතුව හොස්පිටල් දොරකඩ ළඟටම වාහනෙන් ආවට... මට ආපු කේන්තියට මම ඒ ගෑනිට බැන්න..
    ඌ මට කිව්වා "ළමය හම්බවෙන්න ඇඩ්මිට් වෙන්නකෝ අපි ඉතුරුටික බලාගන්නම්", එක නිකන් තර්ජනයක් වගේ.. ඔන්න ඕකයි තත්වේ


    පදේ අමතන්න තිබ්බෙ අයියේ හෙල්ත් ඩිපාට්මන්ට් එකේ ලොක්කෙක්ගෙ කන්ටැක්ට් එකක් හදාගන්න පුලුවන්නං උබ ඉන්න වෙලේම ඌ ලව්වා අර ඇටෙන්ඩන් ගෑනිට කෝල් කරවලා හොද පදේ කියවලා ගත්තානං නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ ඉන්නවා ඊටපස්සෙ වෙලාතියෙන්නෙ උන් හිතාගෙන ඉන්න රජයෙ හොස්පිට්ල් වලට එන හැම එකාම මුකුත් කරකියාගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සු කියලා ඒකයි පකේ ලයින් ගහන්න එන්නෙ අතාරින්න එපා ඕක ඔතනින් කොහෙන් හරි කන්ටැක් එකක් හොයාගෙන හමන්නලාම දාපන්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    පදේ අමතන්න තිබ්බෙ අයියේ හෙල්ත් ඩිපාට්මන්ට් එකේ ලොක්කෙක්ගෙ කන්ටැක්ට් එකක් හදාගන්න පුලුවන්නං උබ ඉන්න වෙලේම ඌ ලව්වා අර ඇටෙන්ඩන් ගෑනිට කෝල් කරවලා හොද පදේ කියවලා ගත්තානං නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ ඉන්නවා ඊටපස්සෙ වෙලාතියෙන්නෙ උන් හිතාගෙන ඉන්න රජයෙ හොස්පිට්ල් වලට එන හැම එකාම මුකුත් කරකියාගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සු කියලා ඒකයි පකේ ලයින් ගහන්න එන්නෙ අතාරින්න එපා ඕක ඔතනින් කොහෙන් හරි කන්ටැක් එකක් හොයාගෙන හමන්නලාම දාපන්

    අපිත් සාමාන්‍ය මිනිස්සුනේ බන් මහලොකු පොරවල් නෙමෙයිනේ
    ඔයවගේ තැන් වල අපිට කරන්න පුළුවන් දෙයක් නෑ
    ඔන්න හොඳ දල කාරයෙක් නං මොනවහරි කරයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය සැත්මක කලේ සයිටම් ඩොකෙක් නෙමෙනේ..එතනින්ම ඔප්පු වෙනවා රජයේ වයිද්ය විද්යාලවලින් බිහිවෙන අයගෙත් ප්‍රමිතිය නෑ කියලා ..මේවට කතා කරන්න කවුරුත් නෑ :growl:මේ නිසා සයිටම් නැවත ස්තාපිත කල යුතුයි :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    saitm එකට විරුද්ද උනේ මේ වගේ සැත්කම් කරපු මාන්නෙන් ඉදිමුණු ඩොකාලා...


    පෞද්ගලික රොහල් කඩ නිසා තමයි නිදහස් සෞක්ය නැති උනේ.එහෙන්ම නැතිව ලමයි ටිකක් saitm එකෙන් උපාදිගන්න ගිය නිසා නෙමේ .. රජයේ රොහල්වල සමහර ඩොක්කු බල්ලන්ට වගේ කතා කරන්නේ ලෙඩ්ඩුන්ට.ඒකට හේතුව හිත යන්නෙම ප්‍රයිවට් රෝහල් කඩයකට ගිහින් පොකට් එක තදකරගන්න තියන උවමනාව.. :angry::angry::angry::angry:

    අන්තරේ පෝෂණය කරන ජෙබ්බන්ගේ දෙශපාලනේ දැන් තනිකර ධනවාදී...රටම රවට්ටනවා ..