Prof.Harshalal Senevirathne =මෙයා නාකි පප්පෙක්නේ, දැන් අවු 80ත් කිට්ටු ඇති,, මේ වගේ පොරවල් ඉස්සර හොඳ ඇති ,,වයසට ගියාම ඕන කෙනෙක්ගෙ හැකියාව දුර්වල වෙනවානෙ ,,ල්ක්ශ ගාණක් වියදම් කරලා ඕවා කරන්න කලින් හරි ඩොකෙක් අල්ලගන්න තිබුනා..
වෙලාව තමා බං..
Prof.Harshalal Senevirathne =මෙයා නාකි පප්පෙක්නේ, දැන් අවු 80ත් කිට්ටු ඇති,, මේ වගේ පොරවල් ඉස්සර හොඳ ඇති ,,වයසට ගියාම ඕන කෙනෙක්ගෙ හැකියාව දුර්වල වෙනවානෙ ,,ල්ක්ශ ගාණක් වියදම් කරලා ඕවා කරන්න කලින් හරි ඩොකෙක් අල්ලගන්න තිබුනා..
Old news. If you go to a private hospital you should be prepared to pay your bills. Private hospitals are not charity organizations



should never allow this. and people like you take them this loose way should be condemn.අපෝ ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන් . සමහර ඩොකාලා හෙන පණ්ඩිතයි . ඔළුව ඉදිමිලා . මොකද ඔය සමහර එවුන් පොඩි තැන් වල ඉදන් එන්නේ . සල්ලි අතගෑවම ඔළුව වැඩි වෙනවා . ලෙඩ්ඩු පව් .
මම දන්න කෙනෙක්ගේ අත operation කරන්න ගිහිල්ලා අතේ වැරදි නහර වගයක් කපලා ආසිරි එකේ . සල්ලිත් අපරාදේ . අන්තිමට සිංහල බෙහෙත් කරලා අත ගොඩ දාගත්තේ . තව ටිකෙන් අත ගන්න දෙයක් නැති වෙනවා .
ඇටෙන්ඩන්ට් ගෑනිට හෙන ගහපිය.. පුක හතරට පැලිය රජයේ රෝහල්වල ඇටෙන්ඩන්ට් මාෆියාව
සමහර අටෙන්ඩන්ට්ලා ප්රෙග්නට් වෙලා අමාරුවෙන් ඉන්න අම්මලට බනිනවලු "තියෙන මදන විසේට ළමයි හදන් එනවා මෙතන අපිට වද දෙන්න" කියල
අටෙන්ඩන්ට්ලා 95%ක් ඔයවගේ තමයි අමන කාලකන්නි නර්ස්ලා ඊට හපන්



රජයේ රෝහල් නරකයි කියනවා නෙමෙයි හැබැයි සික්කගේ අටෙන්ඩන්ට් ගේ ඉදන් Attitude වෙල ප්රශ්නයක් තියෙනවා
මගේ wife pregnan.t අපි රජයේ සායන වලටත් යනවා privet චැනලිනුත් යනවා..
මේක මම පුද්ගලිකව අත්දැකපු දෙයක් දවසක් මම wife ව හොස්පිටල් එකෙන් බස්සල වාහනේ පාර්ක් කරලා එනකොට Wife අඬ අඬ ඉන්නවා.. හේතුව අටෙන්ඩන්ට් කෙනෙක් බැනල.. බැනල තියෙන්නේ මොකටද දන්නවද ගේට්ටුව ලඟින් වාහනෙන් බැහැල එන්නේ නැතුව හොස්පිටල් දොරකඩ ළඟටම වාහනෙන් ආවට... මට ආපු කේන්තියට මම ඒ ගෑනිට බැන්න..
ඌ මට කිව්වා "ළමය හම්බවෙන්න ඇඩ්මිට් වෙන්නකෝ අපි ඉතුරුටික බලාගන්නම්", එක නිකන් තර්ජනයක් වගේ.. ඔන්න ඕකයි තත්වේ
පදේ අමතන්න තිබ්බෙ අයියේ හෙල්ත් ඩිපාට්මන්ට් එකේ ලොක්කෙක්ගෙ කන්ටැක්ට් එකක් හදාගන්න පුලුවන්නං උබ ඉන්න වෙලේම ඌ ලව්වා අර ඇටෙන්ඩන් ගෑනිට කෝල් කරවලා හොද පදේ කියවලා ගත්තානං නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ ඉන්නවා ඊටපස්සෙ වෙලාතියෙන්නෙ උන් හිතාගෙන ඉන්න රජයෙ හොස්පිට්ල් වලට එන හැම එකාම මුකුත් කරකියාගන්න බැරි අහිංසක දුප්පත් මිනිස්සු කියලා ඒකයි පකේ ලයින් ගහන්න එන්නෙ අතාරින්න එපා ඕක ඔතනින් කොහෙන් හරි කන්ටැක් එකක් හොයාගෙන හමන්නලාම දාපන්
මේ නිසා සයිටම් නැවත ස්තාපිත කල යුතුයි 



