උබලගේ පැති වලට තියද
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස May 26, 2021 #1 උබලගේ පැති වලට තියද Reactions: Anatha sinhalu, saja, lgayyamp and 4 others
a2mdb Well-known member Sep 12, 2013 3,982 5,652 113 May 26, 2021 #2 නෑ උදේ ඉඳලා ජෙනියෙන් වැඩ. වෙසක් දවසෙවත් මුන්ට කරන්ට් එක හරියට දීගන්න බැරි හැටි Reactions: Kodiya97 and Stimulus mind
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 May 26, 2021 #3 ගිහින් තිබ්බේ දැන් ටිකකට කලින් ආවා Reactions: Kodiya97 and Stimulus mind
~ Horizon ~ Well-known member Apr 17, 2013 1,109 340 83 ffgfhfjgijkjj May 26, 2021 #4 මෙහෙත් නෑ බන් Reactions: Kodiya97 and Stimulus mind
delmar Well-known member Oct 29, 2007 27,269 3,865 113 හැමතැනම May 26, 2021 #5 ගස් ගොඩක් කඩන් වැටිලා කියලා නිවුස් වල දාලා තිබ්බා Reactions: Kodiya97, tha123 and Stimulus mind
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස May 26, 2021 #6 ලංකාවෙම නෑ වහේ සීන් එකක්ද Reactions: Stimulus mind
delmar Well-known member Oct 29, 2007 27,269 3,865 113 හැමතැනම May 26, 2021 #7 Kodiya97 said: ලංකාවෙම නෑ වහේ සීන් එකක්ද Click to expand... Piliyandalata thiyanawa Reactions: Kodiya97 and Stimulus mind
Cenon Well-known member Feb 25, 2011 7,044 8,882 113 Cenon cenon.com May 26, 2021 #8 කරන්ට් යනවා බන් එත් ඔහොම සද්දයක් එන්නේ නෑනේ Panadura අවුලක් නෑ Reactions: Stimulus mind, Walter Hartwell White and hodakolla
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස May 26, 2021 #9 delmar said: Piliyandalata thiyanawa Click to expand... වාසනාව Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,002 153,023 113 May 26, 2021 #10 Reactions: EnIgma001, planner123, saja and 3 others
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy May 26, 2021 #11 Nuwarath samahara pethi walata nethi scene ekak tiyenne apita na ude idan Reactions: Stimulus mind and Kodiya97
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy May 26, 2021 #13 Den awa meheta ude 11 witara idan nethuwa tibila Reactions: Stimulus mind and Kodiya97
dilann Well-known member Jul 6, 2018 67,809 167,466 113 එකමත් එක රටක May 26, 2021 #14 ඊයේ රෑ 7ට විතර ගිය එක ආවේ අද හවස 2ට. පම්කයෝ call කරාම නම් කිව්වේ main line එකක අවුලක් වෙලා ඒක උදේ හ්දනකන් අපේ පැත්තට කැපුවා කියලා. බලද්දී හැම එකාටම කපල. මෙහෙට දෙද්දී වෙන උන්ට කපල Reactions: Stimulus mind, Phonemy and Kodiya97
ඊයේ රෑ 7ට විතර ගිය එක ආවේ අද හවස 2ට. පම්කයෝ call කරාම නම් කිව්වේ main line එකක අවුලක් වෙලා ඒක උදේ හ්දනකන් අපේ පැත්තට කැපුවා කියලා. බලද්දී හැම එකාටම කපල. මෙහෙට දෙද්දී වෙන උන්ට කපල
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස May 26, 2021 #15 delmar said: වැස්ස නිසා වෙන්න ඇති එහෙනන්.හැම පැත්තකම නෑ බලන් ගියාම Click to expand... Reactions: Stimulus mind
Phonemy Well-known member Jan 2, 2018 2,286 1 2,535 113 May 26, 2021 #16 ඊයේ උදේ 8 විතර ගියේ,තවම නෑ,කෝල් සෙන්ටර් නම්බර් එකක්වත් වැඩ නෑ, Reactions: Kodiya97, Stimulus mind and dilann
dilann Well-known member Jul 6, 2018 67,809 167,466 113 එකමත් එක රටක May 26, 2021 #17 Cenon said: කරන්ට් යනවා බන් එත් ඔහොම සද්දයක් එන්නේ නෑනේ Panadura අවුලක් නෑ Click to expand... ehenm ada yai Reactions: Kodiya97 and Stimulus mind
Cenon said: කරන්ට් යනවා බන් එත් ඔහොම සද්දයක් එන්නේ නෑනේ Panadura අවුලක් නෑ Click to expand... ehenm ada yai
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 26, 2021 #18 BUMPER Reactions: Kodiya97 and Stimulus mind
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 May 26, 2021 #19 අපෙත් සමහර වෙලාවට හිටි ගමන් යනවා. අනෙක් අතට එනවා. ආයේ ටික වෙලාවකින් යනවා. ආයේ එනවා. ඊයේ ඉදන්ම එහෙමයි. Reactions: Kodiya97, PHBhagya and Stimulus mind
අපෙත් සමහර වෙලාවට හිටි ගමන් යනවා. අනෙක් අතට එනවා. ආයේ ටික වෙලාවකින් යනවා. ආයේ එනවා. ඊයේ ඉදන්ම එහෙමයි.
Kodiya97 Well-known member Feb 22, 2018 10,624 22,773 113 අම්බකිස්ස May 26, 2021 #20 බම්ප් Reactions: Stimulus mind