ඩලස්ගාලා ලයිට් ගිහින් තියන අය කවුද

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    නෑ උදේ ඉඳලා ජෙනියෙන් වැඩ. වෙසක් දවසෙවත් මුන්ට කරන්ට් එක හරියට දීගන්න බැරි හැටි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,462
    113
    එකමත් එක රටක
    ඊයේ රෑ 7ට විතර ගිය එක ආවේ අද හවස 2ට. පම්කයෝ call කරාම නම් කිව්වේ main line එකක අවුලක් වෙලා ඒක උදේ හ්දනකන් අපේ පැත්තට කැපුවා කියලා. බලද්දී හැම එකාටම කපල. මෙහෙට දෙද්දී වෙන උන්ට කපල
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපෙත් සමහර වෙලාවට හිටි ගමන් යනවා. අනෙක් අතට එනවා. ආයේ ටික වෙලාවකින් යනවා. ආයේ එනවා. ඊයේ ඉදන්ම එහෙමයි.