මෙච්චර කල් දේශපාලන අත්දැකිම් තියෙඅ එවුන්න් කරලා තියෙන ටික මදෑ.
වෙඅ රටවල දේශපාලකයො කියන්නෙ බොහොවිට වෙන්නත් වෘත්තීන්වල යෙදිලා එවගේ සාර්ථකවුන අය.
ලන්න්කාවේ දේශපාලකයෝ කියන්න්නේ දේශපාලන පවුල්වල ඉගෙන ගත්තෙ නැති එවුන් කරන රස්සාව. ලන්කාව මැනෙජ් කරන්න පාර්ලිමේන්තු එන එවුන්ගෙන්න් බාගයක් ගෙදරක්වත් හරියට මැනෙජ් කරපු න්න්නැති සෙට් එකක්. උන් එතන ඉදන් නාකිවුනා කියලා රට හදන්න මොලයක් ප්රාතිර්භූත වෙන්නේ නෑ. පෙන්නේ නැද්ද ලන්කාවේ දැනට ඉන්න මහඑවුන් දෙන්නගෙන්ම ඒක.
ගිරව් විතරයි කියන්නේ කියපු එක කතාවක් අරගෙන එක පෙන්නන්න පුලුවන් නම්. ලන්කාවේ දේශපාලනයේ යමක් කරන විදිය විග්රහ කරලා කතාකරන එකම පුද්ගලයා රොහාන් පල්ලෙවත්ත විතරයි.
අනික අපිට දැන් ඕනේ කරන්නේ මේ දේශපාලනයේ සර්වයිව් වෙවි ඒක තවත් පවත්වාගෙන යන කෙනෙක් නෙවෙයි මේ දේශ්පාලන ක්රමය වෙනස් කරන කෙනෙක්.
![]()
අනිත් අතට බොරුවට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්නත් අමාරුයිනේ
Rohan korai kiyala tamai baya

Mulin kiwwa Janadipathi wela eka dawasin Lankawe naya okkoma gewanawa kiyala
Naya gewapan chande dennam kiwwama Japanen nayak aran gewanna inne Janadi pathi unama kiwwa

Ochchara kondak pana nathi Hitan unath janadipathi wenna kaliyen diva deke katha kiwwe ne mu wage.
Nodanna ekekta deela aragaththapuwa madi welada tawath e wage ekekta denna yanne.
P. S : ubata terenne nathi unata Rohan Pallewattha kiyanne MR ge chanda kadawanna UNP eken longterm investment ekak. Mokada Ponil dannawa ubala wage gonnu set ekakuth innawa kiyala.
Last edited:

