රටේ මිනිස්සු වේලක් නොකා වේලක් කද්දි පොනිලගෙ ලොල්ලොට ගානක්වත් නැ..උන්ට ඕනෙ පොන්නයගෙ අගමැතිකම රැකෙන්ඩ විතරයි ..පොන්නය රුචිරය වගේ ලොල්ලන්ගෙ අම්මව අල්ලල චීනෙක්ට වික්කත් රුචිරය දුවන් ඇවිත් තෙර්ඩ් දායි මහින්ද හොරා හොරා හොරා කියල එච්චර තමයි..
thel mila wadikarane ne banරටේ මිනිස්සු වේලක් නොකා වේලක් කද්දි.. මහින්ද ..


තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.
ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.
![]()
ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා
![]()
රටේ මිනිස්සු වේලක් නොකා වේලක් කද්දි පොනිලගෙ ලොල්ලොට ගානක්වත් නැ..උන්ට ඕනෙ පොන්නයගෙ අගමැතිකම රැකෙන්ඩ විතරයි ..පොන්නය රුචිරය වගේ ලොල්ලන්ගෙ අම්මව අල්ලල චීනෙක්ට වික්කත් රුචිරය දුවන් ඇවිත් තෙර්ඩ් දායි මහින්ද හොරා හොරා හොරා කියල එච්චර තමයි..









හැම පකටම මහින්ද මහින්ද ගාගෙන එන පොන්සියා බලපන් මහින්දගේ කාලේ තෙල් බැරල් එකේ මිලයි දැන් මිලයි.පොනිල්ගේ වහලා

පොන්න රනිලගෙ සුත්තරේට අනුව තෙල් බැරල් එකක් ඩොලර් 100 පැන්නොත් මහින්දගෙ කාලෙ වගේ, ලකාවෙ තෙල් ලීටරයක් රුපියල් 300ක් වත් වෙනව...ඩලස් කොහොමත් කොටයි.ඒ උනාට මේක විතරද වීඩියෝ එකකට තියෙන්නේ..වෙන වීඩියෝ එකක් තිබ්බනම් කියන්න තිබ්බා හරියටම ඇත්තද බොරුද කියලා..
රුචිර ලෝල්ලෝ, පොනිල්ගේ වහලෝ මේවා පෙන්නේ නැද්ද තවම ජනබලයක් අල්ලාගෙන දගලන්නේ? නොපෙනුනා යනවද? උබ පොනිල්ගේ වහලෙක් කියලා දැන්වත් තේරෙනවද? උබ විතරක් නෙවි. ඉන්නවා මේකේ පොනිල්ගේ වහල්ලු....


Sajithlage history eka hari naha.
Rohanlata baha ban. Un nikan kiyawan giraw witharai. Me deshapalane experience nathi unta ape rate survive wenna ba. Rata karannath ba. Mama oka gana meta kalinuth kiwwa.
Minissune ban. Katada kenthi noyanne? Wayasai nam thamai. Eth ai ban dineshta nakiya kiwwe? Makeup danne nathi nisada?
![]()
![]()
![]()
![]()


Ena ekek danne nathuwa kohomada yako kiyanne? Eka badden vidura or Dinesh enawa nam hodai. Unp eken karu or days wage kenek hodai. Horakam nokarana kenek. Budu dahamata garu karanna kenek.

Ranil ser ta da?

Ow ubata kanna mas katu deela raata pukatath salakana eka![]()


Sajithlage history eka hari naha.
Rohanlata baha ban. Un nikan kiyawan giraw witharai. Me deshapalane experience nathi unta ape rate survive wenna ba. Rata karannath ba. Mama oka gana meta kalinuth kiwwa.



මෙච්චර කල් දේශපාලන අත්දැකිම් තියෙඅ එවුන්න් කරලා තියෙන ටික මදෑ.
වෙඅ රටවල දේශපාලකයො කියන්නෙ බොහොවිට වෙන්නත් වෘත්තීන්වල යෙදිලා එවගේ සාර්ථකවුන අය.
ලන්න්කාවේ දේශපාලකයෝ කියන්න්නේ දේශපාලන පවුල්වල ඉගෙන ගත්තෙ නැති එවුන් කරන රස්සාව. ලන්කාව මැනෙජ් කරන්න පාර්ලිමේන්තු එන එවුන්ගෙන්න් බාගයක් ගෙදරක්වත් හරියට මැනෙජ් කරපු න්න්නැති සෙට් එකක්. උන් එතන ඉදන් නාකිවුනා කියලා රට හදන්න මොලයක් ප්‍රාතිර්භූත වෙන්නේ නෑ. පෙන්නේ නැද්ද ලන්කාවේ දැනට ඉන්න මහඑවුන් දෙන්නගෙන්ම ඒක.
ගිරව් විතරයි කියන්නේ කියපු එක කතාවක් අරගෙන එක පෙන්නන්න පුලුවන් නම්. ලන්කාවේ දේශපාලනයේ යමක් කරන විදිය විග්‍රහ කරලා කතාකරන එකම පුද්ගලයා රොහාන් පල්ලෙවත්ත විතරයි.
අනික අපිට දැන් ඕනේ කරන්නේ මේ දේශපාලනයේ සර්වයිව් වෙවි ඒක තවත් පවත්වාගෙන යන කෙනෙක් නෙවෙයි මේ දේශ්පාලන ක්‍රමය වෙනස් කරන කෙනෙක්.
![]()
අනිත් අතට බොරුවට නිදාගෙන ඉන්න එවුන් ඇහැරවන්නත් අමාරුයිනේ
Api oka gana elagata ena chandedi kathaa karamu. Danma kathaa karala therumak nahane
මම නෙවෙයිනේ මේ කතාව පටන්න්න්ගත්තේ.
පුලුවන්නම් කලින් කියපු ගිරව් කතාව සාධාරණිකරනය පුලුවන් එක උදාහරණයක් දාන්න.
Api oka wena thread eheka Katha karamu. Saralawa kiwwoth, arawa karanawa mewa karanawa kiyala kiwwata president kenekta thaniyen mukuth karanna ba cabinet eka president ekka nath nam. Parliament eke support ekak nath nam eth mukuth karanna ba. Rohanla wage Aya awilla swadeenawa illala. General election eken balaya ganna bari unoth mukuthma karanna hambenn na. President ge balaya Dan godak adui. General election eken wena paksheka agamathi kenek path unoth. Dan Inna denna depaththata ada Ada innawa wage thamai Inna wenne.


