ඩලස් කොහොම එකෙක්ද?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Thanks හැමෝටම 👍.

    එතකොට බහුතර චන්දය කියන්නෙ මෙයා පඹයෙක් කියල. කිරියෙ හැමෝම මෙහෙම එක මතේක ඉන්න අවස්තාවක් දැක්කමයි.
    Mata penne mulu lankawama meka dannava vage.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,773
    1,282
    113
    Mars
    තවත් පඹයෙක්.
    ජනාධිපති දුරයට සුදුස්සෙක් පෙන තෙක් මානෙක නැ.

    ඩලස් ආවොත්, සජිත් අගමැති. රටේ ප්‍රධාන ධුර දෙකම පඹයෝ වීම රටට හොද නැ බන්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Pathola wargaye ekek.. moo lawwa kos ata bawanna thamai anik un hadanne.. Aragalaye 1.0 eke wage nemei 2.0 eke kriyakari salasma dakkama bada giyaa.. Mahindalagey mungey wenasak naa.. sahanadara labbbawal.. rajaye sewakoya gana.. restructuring gana melo suttak naa.. ithin Dulles awama.. oya union kariyo tika eetath wada hondata indie.. Ceypetco ekata dollars ganna rupees naa kiwwama hithaganinko thathwe..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    dwarf GIF
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    සුද්දගෙ රටේ ඉන්න කාලෙ (අවුරුදු 4කට වගේ කලින්) දවසක් ඩ්‍රින්ක් එකක් දාන ගමන් ලංකාවෙ කොල්ලෙක් ( අදුරන එකෙක්) එක්ක කතා කර කර ඉද්දි මූ ගැන කතාවක් ඇදිලා ආව. මගෙත් එක්ක කතා කරපු පොර කැම්පස් එකේ ශිශ්‍ය ව්‍යාපාරෙ නායකයෙක් (පෙරෙට්ටන්ගෙ එකෙක් කියල හිතන්න පුලුවන් ඒ කාලෙ). පොර කිව්ව විදියට මූ සයිලන්ට් හිටියට මහ අමුතු බුල්ට් එකක්. පොසිටිව් දේවල් ටිකක් තමයි කිව්වෙ මූ ගැන(ඩීටේල්ස් මතක නෑ. බීල හිටියෙ). ඒ කාලේ මූ අද්‍යාපන හරි උසස් අද්‍යාපන ඇමති හරි ඒ වගේ පට්ටමක් ( ඒකෙන් තමයි අරූට සෙට් වෙලා තියෙන්නෙ). මූට දෙයක් කරන්න උවමනාව තිබ්බ කරපු ඒත් හයිලයිට් උන් නැති චරිතයක් කියල තමයි මගෙ ඔලුවට ගියෙ.

    මූ මේකට ඉදිරිපත් වෙනව කිව්වම මගෙ ඔලුවට ආවෙ ඕක. රනිල කරල තියෙන ජාති හැටියට ඊට වඩා මේ කොටා හොදයි කියල මට හිතෙනව. කොහොම උනත් ලපය තමයි ඉල්ලන උන්ගෙන් මේකට සුදුසුම. ( ඒත් ඌ ලොවෙත් දිනන් නෑ)
    මේ කමෙන්ට් එක දැම්මෙ ඩලස් සුද්ද කරන්න නෙමෙයි. ඒත් කට්ටිය හිතන් ඉන්නවට වඩා වෙනස් එකෙක් ඕක. නිමල් සිරිපාල ද සිල්ව වගේ එකෙක් කියල වගේ නෙ මේකෙ උන් කියල තියෙන්නෙ. එහෙම එකෙක් නම් නෙමෙයි මට තේරෙන විදිය්ට. අපි බලන් ඉමු
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    රටේ සිස්ටම් එකම අවුල් එකේ දේශපාලන සිස්ටම් එක විතරක් වෙනස් කරන්නෙ කොහොමද. තෙල් ටික බෙහෙත් ටික ගෙන්නල දුන්නනම් වෙන මුකුත් ඕන නෑ මේ වෙලාවෙ. ඇත්තටම අරගලේ පටන් ගත්ත අරමුණු හොඳයි, පොන්න පෙරෙට්ටො ඒකෙ රිව්වෙ නැත්නම්. දැන් නම් වැඩක් නෑ.
    අන්තරේ ප්‍රමුක පෙරෙට්ටෝ සෙට් එක අරගලය හයිජැක් කළාට පස්සේ ඒක හෑවුනා
     
    • Like
    Reactions: Tharaka25