ඇයි ඇත්තට ම උබලා ඩලස් වගේ පොන්නම්පෙරුමයෙකුට ඡන්දෙ දෙන්නෙ?
මේ පාර ඒ ලෙවල් ළමයින්ට ලොකු අසාධාරණයක් කරා ඕකා හිතා මතා ම.
ඒක වෙනමකතාවක්.
ඊට වඩා දෙයක් තියෙනවා ඕකා ගැන කතා කරන්න.
මාතර සුජාතෙ දැන් ඉන්න ප්‍රින්සිපල් ගැන මාතර මිනිස්සු දන්නෙ නැද්ද?
සුජාතෙට ආපු දූෂිත ම ප්‍රින්සිපල් තමයි ඔයගෑනි.
දුප්පත් ළමයෙක් ගෙන් පැණි බෝතල් 10ක් ඉල්ලපු සිද්ධියක් මම දන්නව
එක පාරක් මාධ්‍යවලින් පවා ඉස්කෝලෙට කඩා පැන්නා. උන් ඉස්කොලෙට එන්න කලින් මම හිටියෙ ඇතුලෙ.
ඒ වෙලාවෙ එක ගෑනියෙක් කියනවා ඇහුනා මේවා නම් ගම් එකක්ම එලියට ගියේ කොහොමද අනිවා ඇතුලෙ ඉන්න එකෙක් දිලා තමයි කියනවා.
ඉතිං හිතාගනිල්ලා ඕවගෙ ඇත්ත නැත්ත.
බුද්ධික පතිරණ හෙන සංග්‍රාමයක් කරා ඕකට.
හැබැයි ඒත් ඕකිට තාම මුකුත් උනේ නෑ
ඕකි විතරක් නෙමෙයි තව ප්‍රින්සිපල්ලො සෙට් එකක් ම ඉනන්වා දූෂිත අල්ලස්වලින් ජීවත් වෙන.
ඕකුන් සේරම ඩලස්ගෙ ඔඩොක්කුවෙ.
මාතර ඉන්න උන් ඔච්චර මෝඩ මොකද මූට ඡන්දෙ දෙන්න කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
ඕකට ඡන්දෙ දෙන #ස හැත්ත මම හිතන්නෙ අල්ලස් දීලා ළමයි ඉස්කෝලවලට දාගෙන වෙන්නැති ඇටි කෙහෙල්කාපු උගුඩුවො වගේ ඉන්නෙ .
පාසල්වල දූෂණය වංචාව අල්ලස තව දිගට ඔහොම යන්න ඕන නම් දීපන් ඔය පොන්නම්පෙරුමයට. උබලගෙ ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ගියාම තේරෙයි.