ඩවුන්ලෝඩ් කරනවද?

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ubala kohomada banne ochara????
mage patta slow dan banna thiyea browsing vath ba haroyata.
මගේ නම් අවුලක් නැ මචන්,,,,, ලබන මාසේ සමහර විට මට ජම්බු දෙයි,,,, :shocked::dull:
තාම නම් කේස් එකක් නැ... ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කීයක් එනවද?
1.gif
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
gennuwada 500GB ekak ? :nerd: elazz ... film tika baluwata passe hard eka wedak naa dennai inne :rofl:

aussy wala yaluwek innawa ban
u genawa 500 ekak 7500ta..western digital ;)

ow ow ela documentary thiyenawa ban... aliens la gena nam maru :P

mama nam wadipurama crime, war ewa thama banne
thawa NG eke thiyenawa mega factories kiyala series ekak
ekanam maxxa ;)
 
Nov 24, 2008
14,813
575
0
78
තාම බැලුවේ නැ... එයේ රැ ඩවුන්ලෝඩ් කරේ,,, බලලා ඉවර වෙලා උඹව
හොයාගෙන එන්නම්,,:rofl:spartacus blood and sand
බැලුවා එයේ පල වෙනි පාරට,,, මාරයිනේ ඒක,,,:lol::lol::lol:
o_O මම අහින්සකයි. රටක් වටී.:P
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔව් ගන්න යන්න ඕන ... මුන් ගෙනියන්නනම් කකුල් දෙක ලඟට එනවා ... ගන්න අපිම යන්න ඕන :baffled: .. 500GB :P okkomema movies :P
ෆට්ටනේ,,,,, මාරයිනේ:shocked:,,, උඹට මල් තියෙන්න ඔනේ නේ,,, මම අනිවා එන්නම්
කෝ මල් තියලා යන්න.. මට හොදට සලකපන් හරිද?:rofl::rofl::lol::lol::lol:
 

ASPX

Member
Jan 26, 2011
259
13
0
මගේ Speed එක දැන් 2~10KBps මම බෑවෙත් 40GB Januaryවල.
හැබැයි මට සැකයි Torrent එවුන්ට විතරද කේස් කියලා.

 
Nov 24, 2008
14,813
575
0
78
TS unath kamak naa lucky fake torrents nethuwa :baffled:
අෆො.. ෆේක් වලට නම් තාම අහුවෙලා නෑ
පබ්ලික් ට්‍රකර්ස් නැතුව, ප්‍රයිවට් ට්‍රැකර් වගේ ඒවයින් බාන්න. torrentday හොදයි.