ඩවුන්ලෝඩ් කරනවද?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    download karanna deyak hethaganna ba...ea nisa danata mukuth download karanne na :no:
    මේක ලොකු නෙට් එකක්නේ.හොදට හිතලා මොනවහෙරි බාගන්න.නැතිනම් ඔයාට මොකුත් නෑනේ.චැට් කරල අනම්මනම් කරල විතරක් වැඩක් නෑ....:no::no::no:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    DLmeter.jpg



    me 2010/11/21 idala DL karapuwa
    me mase tikak adu una gedara hitiye naha :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    aussy wala yaluwek innawa ban
    u genawa 500 ekak 7500ta..western digital ;)



    mama nam wadipurama crime, war ewa thama banne
    thawa NG eke thiyenawa mega factories kiyala series ekak
    ekanam maxxa ;)

    mama gaththe Imation machan Barclays... aran masayak wath naa :no: 9250/- wage une ....

    maath action thamai balanne ban wedipura nettan ninda yai :rofl:
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    Anthimata bawenam Golmaal 3,Sivakasi, raama kiyana film tika.........Danme hoyanne hoda Dj nagalayana songs tikak & presentation ekakata danna puluwanna music tikak....thama hammba une na ne :):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මගේ Speed එක දැන් 2~10KBps මම බෑවෙත් 40GB Januaryවල.
    හැබැයි මට සැකයි Torrent එවුන්ට විතරද කේස් කියලා.


    8.gif
    අම්මෝ මාසෙකට ගිගාබයිට් 40ක් මාර ඩවුන්ලෝඩ් කිරිල්ලක් නේ..
    8.gif
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ඉතින් වැඩක් නෑනේ කොහොම කරත් Limit එක 8GB නම්.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔය කිව්වේ :frown: අඩු ගානේ ඇල්බම් ඒකක්.. Comedy මූවී එකක් වත් බලන්න
    හිතේන්නේ නැද්ද?:rofl::rofl:

    films නම් DVD අරගෙන තමයි බලන්නේ....අනික ඩවුන්ලොඩ් කරන්න හොද ෆිල්ම එකක් හම්බුනේ නෑ..:no: