ඩවුන්ලෝඩ් කරනවද?

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    TS337[1].gif

    කියන්න පුලුවන් එකකට නම් මේක තමා.....:rofl::rofl:
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    උබලට මන් කියන එක විශ්වාස නැත් නම් 1243 Call කරලා අහගන්න Unlimited package eke FUP ගැන.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මමත් SLT අන්ලිමිටඩ්(512kbps -Home Package) තමයි නමුත් මට දැන් Speed eka Slow
    මම ඊයේ ගියා හම්බවෙන්න SLT eke Piliyandala Branch eke Manager va එතකොට මට දැන්ගන්න ලැබුනා 8GB පස්සේ FUP නිසා Slow වෙනවා කියලා.
    1
    2
    3
    4
    5
    6
    7
    බලපන් පේන්නෙ නැත්තෙ මොකක්ද කියල:lol:
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    what makes u think that I've some eye problem ?
    ලොකුවට ලියන්න ඕනේ නෑ ; I can read , so are the others :lol:

    8 gig නෙමේ 30 gig කියලයි කියන්නේ

    :no: 8GB thamai
    1243 call karala ahagannna